1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මං හිතන්නෙ නෑන කියන්නෙ කවුද කියල අහල ත්‍රේඩ් එකක් දාල තිබුණ. ඒක ම හොයල ගමු. නැත්තම් මං වැරදි එකක් කිවුවොත් එහමෙ :rofl::rofl:
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නෑනව බලන්න වෙන්නෙත් නෑ :P
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කඹ හෙන්දිරික් :D
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    https://www.codingame.com ඕක ද? ඕකනම් ඉතින් ෂුවර් නෑ. සර්වර් එකෙන් රියල්ටයිම් චෙක් වෙන්නෙ නැතුවනම් තියෙන්නෙ ඉතින් Website Copy සොෆ්ට්වෙයාර් එකකින් බැකප් එකක් ගන්න පුළුවන්.
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙමනම් ඉතින් ත්‍රේඩ් එකේ කන්ටෙන්ට් එක අනුව Auto වැටෙන්න හදන්න ඕන.
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒකනම් කරන එකක් නෑ ඉතින්. ටැග් ගූගල් එකේ සර්ච් වෙනවනෙ. කට්ට්ය අනවශ්‍යය විදියට දැම්ම ම ඒව එළකිරි එක උඩට එන්නෙ වෙන වෙන ඒවට. :D
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒකනෙ මං කිවුවෙ වෙලාව මේකෙ දැම්ම ම කොහොමත් වෙන අය ගන්නව කියල.
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒව හොඳ දේවල්. මමනම් දැන් ඔය එඩිට් කරන එක අතහැරල ම දාල වගේ. කළාතුරකින් කරන්නෙ :rofl:
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කටුස්සෙක් මතක් කරා කිවුවොත් වෙඩිමත් දාල දුවයි මනමාලි
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා. තව ටික දවසයි
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: හදුන්වා දෙමු
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එළ එළ එහෙනම් අද අනාගත නෝනවත් දැක බලාගෙන එන්න. :D
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    Rang Laal ඕක ද? :rolleyes:
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: සෑහෙන වෙනස්
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඕව මොනව ද බබා ගංවතුරෙත් සෙල්ෆි ගහපු ජාතියක් අපි :rofl::rofl:
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එයාට ගැලපෙන සිංදුවක් හොයල බලමු

    No contents