~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හම්මේ ඔව් උඩ ඉඳන් බලද්දී තව සෑහෙන ජාති පේනවා :P

    ඒක තමයි මෙ සරමක්වත් අදින්න බැරුව රෑටත් කලිසම ඇදල බෙල්ට් දාල ඉන්නෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :dull:නානවා නම් මේකේ රිප්ලයි කරන්න බැහැ නොවැ

    ඕව මොනව ද බබා ගංවතුරෙත් සෙල්ෆි ගහපු ජාතියක් අපි :rofl::rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේ... අද පොඩි වෙඩිමක්... යන්න ඕන දැන් කට්ටිය කෝල් කරනව.... එහෙනම් අපි ගියා
    සිහිය ඇතුව ආවොත් රෑට එන්නම්.... බායි.....


    37vuT7y.png