කිණිස්සෙන් ඇන්න කෙනාගෙන් ලබුනෙත් ඔය වගේ පිලිතුරක් තමයි... :rolleyes:
හ්ම්ම්... හිතුවක්කාර නම් තමයි මම ගොඩාක් ඒ වගේම කේන්තිත් යනවා. :P
ලගින් ඉන්න කෙනෙක් දුකක් දුන්නාම මට ඒ දෙය මතක් වෙන වාරයක් පාසා කදුලු එනවා...:sorry:
ඔයාගේ ලස්සන පිලිතුරට ගොඩක්ම ස්තුතියි චතුර අයියා මගේ නිර්මාණයට එකෙන් තව ලස්සනක්...