1. OCP

    කෑලි බෑලි....

    ගෝල්ඩ් ෆිශ් මාලුවකු අදුරේම තැබුවොත් කලකදි උගෙ පැහැය නැති වෙනවලු
  2. OCP

    කෑලි බෑලි....

    හිම වල වලලපු බැටලුවෙකුට සති දෙකක් පමණ ජීවිතය රැක ගන්න පුලුවන්ලු.
  3. OCP

    කෑලි බෑලි....

    :)මන් හිතුවට වඩා ගොඩාක් ලොකු සහයෝගයක් තියනවා...:)
  4. OCP

    කෑලි බෑලි....

    තොල් මතුපිට සම අපේ අගිලි වල සමට වඩා 200 විතර සන්වේදියිලු.
  5. OCP

    කෑලි බෑලි....

    ලින්ගික ක්‍රියාවලිය තුලින් පැයකට කැලරි 360 පමණ දහනය වෙනවලු.
  6. OCP

    කෑලි බෑලි....

    බොහොමත්ම ස්තූතියි සහෝදරයා...:):)
  7. OCP

    කෑලි බෑලි....

    අවුන්සයක milk chocolate බාර් එකක කැෆේන් නම් රසායනය මිලි ග්‍රෑම් 6ක් පමණ තියනවලු.
  8. OCP

    කෑලි බෑලි....

    හැමතිස්සෙම හදෙන් 41%ක් අපිට පේන්නෙ නැහැලු
  9. OCP

    කෑලි බෑලි....

    පෘතුවි මතුපිට වර්ග කිලෝ මීටර මිලියන 510.072 පමන පැතිර තියනවලු.
  10. OCP

    කෑලි බෑලි....

    අලින් දවසට පැය 16 පමණ ආහාර අනුභවයට වැය කරනවලු
  11. OCP

    කෑලි බෑලි....

    රතු වයින් ආලෝකයට නිරාවරනය වුනාම නරක් වෙනවලු
  12. OCP

    කෑලි බෑලි....

    මී මැස්සන්ගේ ඇස් මතත් කෙස් තියනවලු.
  13. OCP

    කෑලි බෑලි....

    ඔලිව් ගසක් අවුරුදු 1500 තරම් කාලයක් තියෙන පුලුවන්ලු.
  14. OCP

    කෑලි බෑලි....

    ස්වාභාවික මුතු විනාකිරි වල දාල තිබ්බම ද්‍රව වෙනවාලු.
  15. OCP

    කෑලි බෑලි....

    බල්ලාට චොකලට් විස වෙන්න පුලුවන්ලු.
  16. OCP

    කෑලි බෑලි....

    සතුන් අතරින් දනහිස් 4ක් ඇත්තෙ අලියාට පමණි.
  17. OCP

    කෑලි බෑලි....

    කඩදාසියක් එක පිට එක හත් වතාවකට වඩා නවන්න බැහැලු
  18. OCP

    කෑලි බෑලි....

    දොඩම් වලට වඩා ස්ට්‍රෝබෙරි වල විටමින් C තියනවලු.
  19. OCP

    කෑලි බෑලි....

    මිනිසෙකුට වඩා 20 ගුණයක් බල්ලාට ඉව තියනවලු.
  20. OCP

    කෑලි බෑලි....

    බූවල්ලාට හදවත් 3ක් තියනවලු.

    No contents