කෑලි බෑලි....

OCP

Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    • හැමතිස්සෙම හදෙන් 41%ක් අපිට පේන්නෙ නැහැලු
     
    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    • අවුන්සයක milk chocolate බාර් එකක කැෆේන් නම් රසායනය මිලි ග්‍රෑම් 6ක් පමණ තියනවලු.
     
    • Like
    Reactions: croshanlg

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    • මනුශ්‍ය ශරීරය ඇතුලෙ ඉන්න බැක්ටීරියා ප්‍රමාණය මේස හැඳි 6 ක් විතර.
    • මනුශ්‍ය ශරීරය තුල සහ මත ඕනෑම වෙලාවක වාසය කරන ජීවීන් විශේශ ගනන 200ක් විතර..
    • කිලෝ 32ක් බර බූවල්ලෙකුට පුලුවන්ලු ටෙනිස් බෝලයක් තරම් සිදුරකින් රිංගල යන්න.
    • මධ්‍යතන යුගයෙදි ( ක්‍රි.ව. 5 - 15 ශත වර්ශ ) වලදි සේදුම් කුඩු විදියට පාවිච්චි කරල තියනව... මොනවද...? :confused::confused: මිනිස් මුත්‍රා වලින් මිශ්‍ර කරපු ලී වර්ග පුළුස්සා ලබා ගත් අළු. :rofl::baffled:

    Nice thread OCP... +4
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    කිබුලෙකුගේ දිව සෙලවිය නොහැකි එකකි. තවද ඌට සැපීමටද නොහැකිය. නමුත් ඌගෙ ජීර්න පද්ධතිය වානේ අණයක් දිරවීමට තරම් ප්‍රබලය.
    [/COLOR][/SIZE]

    මෙන්න කතාව....අපි එළකිරියෙදිම පෙන්නලා තියනවා මේක නම්........!!!!!!:):):baffled::rofl::P:yes::yes::yes::yes:

    නියම හුයක්...:)තව දාන්න.........:)අදට රෙප් ඉවරයි ලු.....!!!!:(:(:(
     
    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    • මනුශ්‍ය ශරීරය ඇතුලෙ ඉන්න බැක්ටීරියා ප්‍රමාණය මේස හැඳි 6 ක් විතර.
    • මනුශ්‍ය ශරීරය තුල සහ මත ඕනෑම වෙලාවක වාසය කරන ජීවීන් විශේශ ගනන 200ක් විතර..
    • කිලෝ 32ක් බර බූවල්ලෙකුට පුලුවන්ලු ටෙනිස් බෝලයක් තරම් සිදුරකින් රිංගල යන්න.
    • මධ්‍යතන යුගයෙදි ( ක්‍රි.ව. 5 - 15 ශත වර්ශ ) වලදි සේදුම් කුඩු විදියට පාවිච්චි කරල තියනව... මොනවද...? :confused::confused: මිනිස් මුත්‍රා වලින් මිශ්‍ර කරපු ලී වර්ග පුළුස්සා ලබා ගත් අළු. :rofl::baffled:

    Nice thread OCP... +4

    බොහොමත්ම ස්තූතියි සහෝදරයා...:):)
     
    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    • ලින්ගික ක්‍රියාවලිය තුලින් පැයකට කැලරි 360 පමණ දහනය වෙනවලු.
     
    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    • තොල් මතුපිට සම අපේ අගිලි වල සමට වඩා 200 විතර සන්වේදියිලු.
     
    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    :)මන් හිතුවට වඩා ගොඩාක් ලොකු සහයෝගයක් තියනවා...:)
     
    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    • හිම වල වලලපු බැටලුවෙකුට සති දෙකක් පමණ ජීවිතය රැක ගන්න පුලුවන්ලු.
     
    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    • ගෝල්ඩ් ෆිශ් මාලුවකු අදුරේම තැබුවොත් කලකදි උගෙ පැහැය නැති වෙනවලු