මම මචන් මේ දාගෙන ට්‍රයි කරන්නේ වැලමිටේ දිව ගාවන්න:lol::lol::lol::lol::lol::lol::lol::eek::eek:
යකා Member Apr 13, 2011 1,304 97 0 අපාය Jun 3, 2011 #121 මම මචන් මේ දාගෙන ට්‍රයි කරන්නේ වැලමිටේ දිව ගාවන්න
sirajstc Well-known member Apr 2, 2008 58,814 1,618 113 ~*~CeYLoN..~*~ Jun 3, 2011 #123 OCP said: ඌරෙකුට අහස දිහා බලන්න අමාරුයිලු. Click to expand...
OCP Active member May 24, 2011 460 177 43 Wattala Jun 3, 2011 #124 දැනට ලොව විශාලතම බීජය වන්නෙ පොල්ය.
OCP Active member May 24, 2011 460 177 43 Wattala Jun 3, 2011 #126 මිනිසෙකුට වඩා 20 ගුණයක් බල්ලාට ඉව තියනවලු.
OCP Active member May 24, 2011 460 177 43 Wattala Jun 3, 2011 #127 දොඩම් වලට වඩා ස්ට්‍රෝබෙරි වල විටමින් C තියනවලු.
OCP Active member May 24, 2011 460 177 43 Wattala Jun 3, 2011 #128 කඩදාසියක් එක පිට එක හත් වතාවකට වඩා නවන්න බැහැලු
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... Jun 3, 2011 #129 වාව් තෑන්ක්ස්
OCP Active member May 24, 2011 460 177 43 Wattala Jun 3, 2011 #130 සතුන් අතරින් දනහිස් 4ක් ඇත්තෙ අලියාට පමණි.
OCP Active member May 24, 2011 460 177 43 Wattala Jun 3, 2011 #131 බල්ලාට චොකලට් විස වෙන්න පුලුවන්ලු.
OCP Active member May 24, 2011 460 177 43 Wattala Jun 3, 2011 #132 ස්වාභාවික මුතු විනාකිරි වල දාල තිබ්බම ද්‍රව වෙනවාලු.
OCP Active member May 24, 2011 460 177 43 Wattala Jun 3, 2011 #133 ඔලිව් ගසක් අවුරුදු 1500 තරම් කාලයක් තියෙන පුලුවන්ලු.
OCP Active member May 24, 2011 460 177 43 Wattala Jun 3, 2011 #134 මී මැස්සන්ගේ ඇස් මතත් කෙස් තියනවලු.
OCP Active member May 24, 2011 460 177 43 Wattala Jun 3, 2011 #135 රතු වයින් ආලෝකයට නිරාවරනය වුනාම නරක් වෙනවලු
OCP Active member May 24, 2011 460 177 43 Wattala Jun 4, 2011 #136 අලින් දවසට පැය 16 පමණ ආහාර අනුභවයට වැය කරනවලු
OCP Active member May 24, 2011 460 177 43 Wattala Jun 4, 2011 #137 පෘතුවි මතුපිට වර්ග කිලෝ මීටර මිලියන 510.072 පමන පැතිර තියනවලු.
gcj Well-known member Mar 24, 2007 5,910 1,222 113 Jun 4, 2011 #139 OCP said: බල්ලාට චොකලට් විස වෙන්න පුලුවන්ලු. Click to expand... onna Dogs lata ehema denna yanna epa Chocholate...
OCP said: බල්ලාට චොකලට් විස වෙන්න පුලුවන්ලු. Click to expand... onna Dogs lata ehema denna yanna epa Chocholate...
sirajstc Well-known member Apr 2, 2008 58,814 1,618 113 ~*~CeYLoN..~*~ Jun 4, 2011 #140 OCP said: ඔලිව් ගසක් අවුරුදු 1500 තරම් කාලයක් තියෙන පුලුවන්ලු. Click to expand...