ඊයේ දවල් අපේ සැකී.ස්ටයිල් කොල්ල ව කන්ටැක් කරං ගොඩගම කෑම උයන පොට් එකට කරපිංච,රම්පෙ, සුදුළූණු, කුරුදු, ලුණු, කහ කුඩු, තුනපහ කුඩු මිරිස් කුඩු සහ වැඩ කරන උන්ට බීම ගෙනිහිල්ලා දුන්නා.....
හවස අපේ මිණිපුර සහෝදරයව බලන්න වතුර සහ අඩුම කුඩුම අරං මම, හරිදු ගම්ලත් මල්ලි, තරින්ද75 සහ නදීර84 සහෝදරවරු ටික්...