ඔව්. වාහනේ වතුර පාරක ගියා. පාරේ මැද වලක් තිබිලා ඒකට වැටුනහම සැහෙන්න ගිලුනා. ඒ වෙලාවේ වාහනේ නැවතුනා. පස්සේ ස්ටාර්ට් කලා කලා ස්ටාට් උනේ නැ. ඇදගෙන ආවේ. වාහනේ වෙසල් එකක්.wahane nawathunada eeta passe start karada waturedi ?
හොන්ඩා වෙසල් එකක් මචන්. චෙක් එන්ජින් ලයිට් මුකුත් වැඩ නැ. කොටින්ම වාහනේ ඉලෙක්ට්‍රික් කිසි දෙයක් වැඩ නැ.what is the car? I don't have a technical knowledge but if the car didn't completely submerge, atleast the engine, You should be able to start it.
If the car is a new one, I mean, if the car's engine is controlled by a ECU and a sensor cluster, then you may have to dry out it completely before touching the ignition again. Is it a hybrid one?
බබාට සනීප නැතුව හොස්පිටල් එක්ක යනගමන් හිටියේ බන්. වාහනේ බැලුවෙත් නැ. පස්සේ ඇවිත් බැලුවේ. වතුරේ පැය හතරක් විතර තිබ්බා..උටුමානෙනි, කණගාටුවට හේතුවන පරිදු ඔබ උටුමා ගේ වණ්ඩියට කෙළ වී ඇති අතර, වහා ම මෝටර් කාර්මිකයෙකු ගේ පිහිට සොයන්න.
හොන්ඩා වෙසල් එකක් මචන්. චෙක් එන්ජින් ලයිට් මුකුත් වැඩ නැ. කොටින්ම වාහනේ ඉලෙක්ට්‍රික් කිසි දෙයක් වැඩ නැ.
කොහෙද මචන් හොද තැනක් තියෙන්නේ කොලඹ.කෙලවගෙන උපරිමේට හොද ගානක් යයි වගේ ගොඩ දාන්න
අයියෝ.....බබාට සනීප නැතුව හොස්පිටල් එක්ක යනගමන් හිටියේ බන්. වාහනේ බැලුවෙත් නැ. පස්සේ ඇවිත් බැලුවේ. වතුරේ පැය හතරක් විතර තිබ්බා..
හොන්ඩා වෙසල් එකක් මචන්. චෙක් එන්ජින් ලයිට් මුකුත් වැඩ නැ. කොටින්ම වාහනේ ඉලෙක්ට්‍රික් කිසි දෙයක් වැඩ නැ.
තැන්ක්ස් මචන්.අයියෝ.....
මචං ෆූරූඩන්බර්ග් එකටම දාපං.....
නැත්තං හයිබ්‍රිඩ් හබ්.....
එච්චරම උඩට ආවෙ නැ. ඉස්සරහා තමා යට උනේ. වලට වැටෙනවත් එක්කම ඔක්කොම නැවතුනා. ඊට පස්සේ එක පාරක් ලයිට් වැඩ කලා. ඊලගට ඒකත් නැති උනා. පිටිපස්ස යට උනේ නැ. සයිලන්සරේ ගනට ආවේ.may be the main battery of the car is affected, you may need to charge it or replace it. did the water level came up more than the level of the battery? or can you see the water marks on the battety?
බබාට සනීප නැතුව හොස්පිටල් එක්ක යනගමන් හිටියේ බන්. වාහනේ බැලුවෙත් නැ. පස්සේ ඇවිත් බැලුවේ. වතුරේ පැය හතරක් විතර තිබ්බා..
ඔව් වතුර ඇතුලට යනවා. අපිටත් ඔහොම සිද්ධියක් වුනා. ගරාජ් එකකට දාල වාහනය රෙපයාර් කරන්න වෙනවා.

