සහෝදරයා මේක මගේ පෞද්ගලික ප්රශ්නයක්......
යම් යූ ටියුබ් චැනල් එකක් බෑන් වෙන්නේ කොහොමද?
මම මේක අහන්නේ මට මේ කිරියෙ එකෙක්ගෙන් ලොකු චෝදනාවක් තියනව මම සහ මගේ මිත්රයින් පිරිසක් (12ක් විතර වගේ) රිපෝට් කරල උගේ චැනල් දෙකක් බෑන් කෙරෙව්වා කියලා....
මම උගේ චැනල් බලලත් නෑ, දැකලත් නෑ. අනික ඉන්ටනෙට් මනි...