හිනිදුම, තවලම, නෙළුව, පනන්ගල, මාපලගම, බද්දේගම ප්‍රදේශ මුළුමනින්ම පාහේ ගංවතුරෙන් යටවී ඇත.
******************************************
මේ වන තෙක් මුදාගැනීමේ කිසිදු ක්‍රියාමාර්ගයක් ගිංගඟ අවට ක්‍රියාත්මකව නැත. හැකි ඉක්මනින් ගුවන් සහ නාවික මෙහෙයුමක් අත්‍යවශ්‍යයි.

දිගින් දිගටම ගංවතුර වැඩි වන අතර බොහෝ දෙනා නිවෙස්වල වහලය මත යන එන මං නොමැතිව සිරවී සිටී. ඔවුන් බේරා ගැනීමට උදව් අවශ්‍යයි. මේ වනවිට ජලමට්ටම 2003 මහ ගංවතුර අවස්ථාවේ ජලමට්ටමට ආසන්න වෙමින් පවතී. විදුලිබලයද සම්පූර්ණයෙන් බිඳවැටී ඇති අතර සන්නිවේදන කටයුතුද කෙමෙන් අඩාල වෙමින් පවතී.
වර්ෂ 2003න් පසු වාර්තා වූ ඉහළම ජල ගැල්ම මේ වනවිට වාර්තා වී ඇති අතර දෙ,ණියාය මොරවක කොටපොල වරල්ල හා ඒ අවට ඇති සියලු ගම්මාන සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ඇත. ස්ථාන කිහිපයක්ම නාය යෑමෙන් බරපතළ අලාභ හානි සිදු ව ඇත.
බොහෝ දෙනා ඇතැම් ස්ථානයන්හි සිරවී සිටින අතර අධික ජල ගැල්ම හේතුවන් ඔවුන් මුදවා ගැනීම සඳහා බෝට්ටු සේවා කඩිනමින් අවශයි.
අවතැන් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව දහස් ගණනක් විය හැකි අතර මේ සියලු දෙනාට ඔබගේ උපකාරය අවැසි ම මොහොතයි.
~M K~

![]()

Kohda bn......

කුරුනෑගල දිස්ත්‍රීක්කයේ එක්තරා තැනක බන්.උඹලට ගන්වතුර අපට නියගෙ...බලන්නකෝ හසන්ත ඒකෙත් හැටි![]()

දියගම ඇල උතුරලා....
280 පාර යට වී ඇත
ඔව්...කිබුලයියට නම් අව්ලක් නැතුව ඇති නේද ?