1. wisal

    )))))එලකිරියේ සිටින සියලුම චන්ඩින් වෙත(((((

    http://sub-silentsuppressors.com/wp-content/uploads/2010/10/Complete-Rifle-Ammunition-Guide-Comparisom.jpg:shocked::)
  2. wisal

    Hi everyone

    මම දෙපාරක් ඇවිත් බලුවා ඔබ හිටියේ නැහැ.. හරි දැන් ටාස්ක් bar එකට E අකුර එනවද? එනවනම් එතන තියලා click කලාම interface මතුවෙනවා screen එක මැදට.. එතන language shifter key කියන තැන තියලා ctrl එක දෙතුන් පාරක් ඔබ ඔබා set කියන switch එක ඔබන්න එතකොට ටස්ක් බාර් එකේ E වෙනුවට් සි කියලා වැටෙනවනම් හරි
  3. wisal

    hiii guys

    ඒක ප්‍රස්නයක් කරගන්න එපා බන් මොකද ඇත්ත නමින් මෙතන reg වෙන එකත් ප්‍රස්නයක්
  4. wisal

    Sorry Bro your Brother is not here nw

    මචන් යුද්දෙට බහිනකොට සුලු තුවාලවත් බලාපොරොත්තු වෙන්න වෙනවා.. මගෙත් කපලා තිබුනා ගනන් ගන්න එපා:yes:
  5. wisal

    ~Nayanthara (sexy in Saree)

    ලස්සනයි සාරියක් ඇදපුවාම කෙල්ලො
  6. wisal

    hiii guys

    අඩේ ඒක මාර නමක්නේ.... හායි..◄▐••▌►
  7. wisal

    Hi everyone

    හරි බාගත්තද soft eka kpz දාලා තිබුනා ලින්ක් එක එතනට ගිහින් රියල් ටයිම් සින්ග්ලිශ් බා ගන්න
  8. wisal

    REP ONA AYATA !!

    ඔන්න පලවෙනි රෙප් එක මගෙන්
  9. wisal

    මගේ එළකිරි අතීතය..

    හොදයි මචන් සතුටුයි
  10. wisal

    HI GUys Im Seeking This Elakiri !

    මටනම් බුදු ආතල්.... ඒ මොකද බන් උබලා මේ අලුත් එකාට තලන්නේ
  11. wisal

    )))))එලකිරියේ සිටින සියලුම චන්ඩින් වෙත(((((

    ඇයි තොගෙ අර දෙකට පැලුන shot gun එක ඒක කෝ:eek::eek::eek::eek:
  12. wisal

    HI GUys Im Seeking This Elakiri !

    :yes::yes:
  13. wisal

    Hi everyone

    :yes::yes: අකුරු ඔනනම් http://banukaknight.yolasite.com/bk-softs.php ඔතන තියනවා. විශේෂයෙන් ඉස්කෝල පොත
  14. wisal

    HI GUys Im Seeking This Elakiri !

    අපිනම් මචන් කොල්ලො තමයි හොයන්නේ ඉතින් උබට චාන්ස් තියෙයි. හැබැයි මචන් මෙතන ඉන්න කෙල්ලොන්ගෙන් පරිස්සම් වෙයන් මර වැඩ්ඩියො ඉන්නේ:shocked::shocked::shocked::lol::lol::lol:
  15. wisal

    Hi everyone

    ඕකට Realtime Singlish කියලා සොෆ්ට් එකක් තියනවා බා ගන්න. ඉන්ස්ටෝල් කලාට පස්සේ language මාරු කරන්න ctrl එකෙන් පුලුවන් http://madurax86.comuv.com/readme/readme.html

    No contents