මෙන්න මම බලාපොරොත්තු උන වැදගත්ම ප්‍රස්නය මතුකලා ඒ වෙනුවෙන් එම සොයුරාට යථාකාලයේ rep දෙනු ලැබේ. ඇත්තටම ඊශ්‍රායලයෙ rubber සෙරෙප්පු තියනවා. ඒත් දන්නවනේ අපිට අපේ රටේ දේවල් වගේ නැහැ මොකක්වත්.. ඉතින් මම වරින් වර බාටා ලන්කවෙන් ගෙන්න ගන්නවා. නමුත් උබලාට හිතුනෙ නැද්ද ඇයි බාට දෙකක් කියලා.. මේකයි සීන් එක...