1. S

    Swift car එකට දැම්මේ හරි Transmission oil එකද ?

    Green 2 CVT වලට දාන එන්නේ බන්. Automatic transmission නම් රෙකමන්ඩ් කරන එක දාන්න ඕනේ.
  2. S

    ගිරිතලේ අභයභූමියේ අක්කර 250ක් එලි පෙහෙලි කරයි..

    වන වනජීවී එක හොදයි බන් ලේසියෙන් කැලේකට ලොකු දෙයක් කරන්න බැහැ. හැබයි වනසංරක්ෂණ ඒකේ අයියලා තමා මෙලෝම රහක් නැත්තේ. එක අතකින් ඕනේ තරම් කට්ටිය නැහැ. අනික ලොක්කෝ පගාව ගහනවා. හැබයි ඔය ඉඩම් දෙකටම අයිති නැති වෙන්න පුළුවන්. අර උඩවලව කැපුවා කියන ඉඩම් ගැන වනජීවී වත් වන සංරක්ෂණ වත් දන්නේ නැහැ ලු. බැලුවම ඒක...
  3. S

    ආර්ථික ශ්‍රේණිගත කිරීම් පහළට වැටෙයි

    https://www.theglobaleconomy.com/Sri-Lanka/reserves/ මෙන්න ලින්ක් එක. මුදල් සංචිත ගැන බලා ගන්න.
  4. S

    දැන් GAY අයට ලංකාවේ තැනක් තියෙනවා😕😣😲

    උන්ගේ ලිංගිකත්වය උන්ගේ වැඩක් කොයි රටක වත් සමලිංගික යෝ තහනම් නැහැ. හැබයි මෙහෙම රටටම කියාගෙන ප්‍රසිද්ධ කිරිල්ල නතර කරන්න ඕනේ. දන්න තරමට ලංකාව ඇතුලේ තහනම් මේකරන වැඩේ.
  5. S

    LRT විකල්ප විසඳුමක්

    ඔය මොන මගුලක්වත් ඕනේ නැහැ. කැලණි වැලි හෝමාගම ට යන්තම් ඩබල් කරලා බත්තරමුල්ල පන්නිපිටිය හොඳ AC bus lane එකකුයි හෝමාගම මාලබේ හොඳ ac Bus lane එකතුවයි දැම්මනම් ඇති. මාලබේ වාහන නවත්වන්න පහසුකම් දෙන්න ඕනේ. හෝමගමනම් දැනටම මාකුබුරේ පුටුවක්.
  6. S

    Used PC එකක් ගන්න උදවු ?

    Slim pc වල උන්ගේ priority connector එකක් එන්නෙ ATX නෙමේ. එක තමා කෙලිය.ඒත් බන් stable power input එකක් තියනවානම් ලේසියෙන් power supply යන්නේ නැහැ. කොහෙද අපේ CEB power මෙළෝ රහක් නැහැනේ.
  7. S

    Used PC එකක් ගන්න උදවු ?

    Branded pc තමා බන් පාවිච්චි කරපුවාම ගන්න ඕනේ assembly කරපුවාම ලෙඩ ගොඩවල්. ස්ටෑන්ඩඩ් power supply තියන එකක් ගත්තම හරි. ඔය slim pc ගත්තෝත් power supply ගියොත් කෙලවෙනවා. අනිත්වා නම් ස්ටෑන්ඩඩ් පාර්ට්ස්. Mother board එක ගියොත් ඉතින් අලුතෙන්ම එකක් ගන්න වෙනවානේ. අපේ ඔපිස් එකට assembly pc වර්ගයක් ගෙනත්...
  8. S

    බ්‍රිතාන්‍ය කුණු කන්ටේනර් ප්‍රතිඅපනයනය කෙරේ

    අහුවෙලා රිලීස් නොකරපු ටික නේද ආපහු යවලා තියෙන්නේ. රිලීස් කරපුවා ආපහු යවන්න බැරි වෙයි මම හිතන්නේ.
  9. S

    හෙට සිට ලියාපදංචි නොකළ නව ජංගම දුරකතන වල සිම්පත් අවලංගුයි ..!

    එක අතකින් හොද වැඩක්. කුණු ගොඩවල් ගෙනත් විකුනන එක අඩු වෙනවා. ඒත් ඉතින් රට ඉදන් එනකොට පෝක් එකක් ගේන මනුස්සයෙක්ට කරදරයක්.
  10. S

    MUTA MONAWA WEIDA....ජනාධිපතිගේ නිවස වටලා විරෝධතා.. පාස්කු බෝම්බය ජනාධිපතිවරණයෙන් දිනවීමේ ඩීල් එකක්ලු..

    මම අද උදේ නමයට විතර මිරිහානේ න් ආවා. අම්මපා වැස්ස කියලා නැහැ සෙනග පිරෙන්න. ඒකම අඩුවකට තිබ්බේ බුවා නම් හොයාගන්න නැහැ.
  11. S

    Hard work or Luck?

    මම නම් හිතන්නේ දෙකම ඕනේ. ජීවිතේ තීරණය වෙන්නේ අපි ගන්න තීරණ අනුව. වැඩ කරන විදිහ අනුව. ඒත් අන්තිමට එක හොද්ද නරකද කියන දේ තීරණය වෙන්නේ ලක් එක මත. තමුන්ට ලක් එක තියනවානම් හොඳට වැඩකරපු කෙනෙක්ට කෙල වෙලා මුකුත් නොකරපු උන් ලොකු තැනකට යන්නේ එක හින්දා.
  12. S

    දඩුමොණරයෙන් අහසින් ගිය අතිශයින්ම බුද්ධිමත් රාවණා කියලා රජෙක් හෙළදිව සිටියේ යැයි ඔබ විශ්වාස කරනවාද?

    ජනශ්‍රැතියේත් නැහැ බන් එකයි ලොකුම ගැටලුව.රාවනා ගැන තියෙනවානම් තියෙන්නේ පුටුවක් අන්තිම තැනක් එතන. ඒකේත් නැහැ කියන්නේ ඉතින්?
  13. S

    රෝද තුනේ කාලකන්නි

    ඔහොම තමයි බන් එක දවසක් ඇල්ලේ ඉදන් එක ගමන් අවිස්සාවේල්ල දි යාලුවෙකුට දුන්නා මහන්සි හින්දා. යන්තං කොස්ගමට එන්න හම්බුනේත් නැහැ හදුන්දිවියෙක් පැන්නා කියහන්කෝ. වාහනේ full insurance තිබ්බ හින්දා හොදයි. හයියෙන් ආවෙත් නැහැ. ත්‍රිවිල් කාරයෝය ගැන නම් කියලා වැඩක් නැහැ. බයිසිකලේ තුන්පාරක් හැප්පුනා ත්‍රීවිල්...
  14. S

    ඕපන් යුනි එක

    කට්ට තමා බන් වෙන එව්වා වගේ නෙමේ. හැම ලෙක්ජර්ම ළමයි ගැන හිතන්නේ නැහැ. අනිවාර්ය exam තුනක් තියනවා. තුනම ලියන්න ඕනේ. දෙකක් අනිවාර්ය යි. ලැබ් අනිවාර්ය යි. අපි stady materials, lab, library, hostel වලට ගෙවන්න ඕනේ. ලක්ෂ දෙකකින් ඉවර කරන්න පුළුවන් වෙයි.හැබයි අවුරුද්දකට පනහක් වගේ තමා උපරිම ඉවර කරන්නේ.
  15. S

    HUAWEI වලට කෙලවෙනකන් බලන් ඉන්න අයට😁😁

    ඇමසන් නම් වෙයාර්හවුස්නේ බන්. ඒකම ආපහු ගේන්න පුළුවන්.අනික ඔය වගේ දෙකක් insurance එකෙන් හම්බ වෙනවා. මින් බන් research ලැබූ එක සමහර එව්වා අලුතෙන්ම පටන් ගන්න වෙයි.
  16. S

    HUAWEI වලට කෙලවෙනකන් බලන් ඉන්න අයට😁😁

    ඊයේ කෙල වෙලා නේ? ලෝකේ දෙවනියට ලොකුම 5G ලැබ් එක ගිනි අරන්. https://www.google.com/amp/s/www.rt.com/news/501678-fire-huawei-5g-lab/amp/
  17. S

    Colombo Light Rail Transit Project

    මිනිස්සු කැලණිවැලි පාවිච්චි කරනවා බන් උදේට හෝමගමින් එක කෝච්චියක් මිගොඩින් එකක් පාදුක්කේන් දෙකක් දුවනවා. මිට අමතරව අවිස්සාවේල්ල ඉදලා තුනක් එනවා. දවල්ට කෝච්චි නැහැ. අනික ගොඩගම ඉදලාම කෝච්චිය එන්නේ හයිලෙවල් ඉදන් මීටර් පන්සීයක් ඇතුලත නුගේගොඩට එනකම්. එතනින් එහාට තමා වෙනස් වෙන්නේ. බොරැල්ල හරියටම ගිහින්...
  18. S

    මං තීරු නීතිය වෙනස් කෙරේ.

    නැහැ බන් මම දැක්කා මංගල ගොයියාගේ සයිට් එකක් screen shot එකක් FB ඒකේ කැරකෙනවා ප්‍රමුඛතාමංතිරු බයිසිකල් කරුවෙකු බිලි ගනී කියලා. යටින් ලස්සනට පන්නිපිටිය කියලා තිබ්බා.
  19. S

    Ane ape Mangala Sir

    යකෝ වැල් දාද්දි එක ගැන කියලා දාපන්. අනික ලස්සන කෙල්ලේක්ගේනම් කමක් නැහැ. මේ ඇට හැළුනු නාකි රිලවෙක් ගේ. තුන් නොදකින්
  20. S

    DSLR කැමරා තියන අය එන්න

    Sony a 6000 එක හොඳයි ඒත් බර ගානක් වෙනවා. මුලු බජට් එකම කැමරාවලට යයි. ඊට හොදයි low high end DSLR එකකට යන්න එක Nikon d 5000 හරි canon 200d series වලට යන එක කැමරාවයි ලෙන්ස් දෙකයි පැකේජ් එකක් 12000 වගේ වෙනකොට හොයාගන්න පුළුවන් වෙයි.

    No contents