Cameralk, photo tecnica , metropolitan, ඔක්කෝම හොදයි. Photo tecnica metropolitan තමා එජන්ට් main brand දෙකේ එජන්ට්. ලොකු ගානක් වියදම් කරන්න එපා. හොඳ lense එකක් ගන්න. 18-55 මදි. කැමරාව අතට ගත්තම අතට ලේසි එකකට යන්න. Canon මේ දෙකේම 50න් උඩ කැමරා තියනවා.nikon d 5600 canon 200d වගේ ඔය ගානට හොදයි...