හොරණ කියලා නගරයක් හදලා දුන්නේ මිනිහාගේ තාත්තා. බොරු නම් ඔය ඔක්කෝම ප්රධාන පාසල් වල තියන බිල්ඩිමක් දිහා බැලුවම පේනවා. ලොකුවට අන බෙර ගහන්න වැඩක් කරලා නැහැ. අනික ඇමති කම් හම්බ වුනේ මේ පාර. එතකන් මන්ත්රී. හොරණ බස් ස්ටෑන්ඩඩ් එක මොරගහහේන බස් ස්ටෑන්ඩඩ් එක හොරණ පොල එහෙම මිනිහා කරපුවාම තමා.