කලු කුමාරය හරි කමක්නෑ වටේ යන්නැතුව මේකයි උනේ.. මෙන්න මූ හොරකම් කරේ.. හොරකම් මෙන්න මෙදා මේ ප්‍රොජෙක්ට් එකෙන්, ඒ සල්ලි මූ අරූ මෙච්චර මෙච්චර ගත්ත, ඒව ඩිපොසිට් කරේ මෙන්න මේ බැන්කුවෙ මේ එකවුන්ට් නම්බරේට, ඒ සල්ලි ඉන්පස්සෙ මේ මේ දවස්වල මූ මූ අරගත්ත අච්චර මෙච්චර, දැන් ඒ සල්ලි තියෙන්නෙ මේ රටේ මේ බැන්කුවෙ...