මේවට පැම්ණිලි/නඩූ දාලා තියෙන්නේ කියලා උබ දන්නැත්තේ කොහොමද බං? ලපයා පටන් ගද්දිම කිව්වනේ මේ හැම ෆයිල් එකකම පෙදු ස්ටේටස් එකOwa minissu danagena makkarannada
Owata legal action aran passei kiyanna tibbe
මේවට පැම්ණිලි/නඩූ දාලා තියෙන්නේ කියලා උබ දන්නැත්තේ කොහොමද බං? ලපයා පටන් ගද්දිම කිව්වනේ මේ හැම ෆයිල් එකකම පෙදු ස්ටේටස් එකOwa minissu danagena makkarannada
Owata legal action aran passei kiyanna tibbe
ඔක ඉසෙල්ලා බලල ඉදපන් පස්සෙ කොමෙන්ට් දාපම්කලු කුමාරය හරි කමක්නෑ වටේ යන්නැතුව මේකයි උනේ.. මෙන්න මූ හොරකම් කරේ.. හොරකම් මෙන්න මෙදා මේ ප්‍රොජෙක්ට් එකෙන්, ඒ සල්ලි මූ අරූ මෙච්චර මෙච්චර ගත්ත, ඒව ඩිපොසිට් කරේ මෙන්න මේ බැන්කුවෙ මේ එකවුන්ට් නම්බරේට, ඒ සල්ලි ඉන්පස්සෙ මේ මේ දවස්වල මූ මූ අරගත්ත අච්චර මෙච්චර, දැන් ඒ සල්ලි තියෙන්නෙ මේ රටේ මේ බැන්කුවෙ මේ එකවුන්ට් එකෙ..
අර අහවල් එකෙන් ජරාව මෙච්චර ගත්ත ඒකට හවුල් උනේ මුන් මුන් ඒ සල්ලි මෙච්චර දීල මූගෙ නමට මෙන්න මේ කොටස් ගත්ත මේ රටේ මේ කොම්පැනිය මෙච්චර දීල මෙදා ගත්ත
ඔහොමයි ඕන
Owa minissu danagena makkarannada
Owata legal action aran passei kiyanna tibbe
මොනවද යකෝ කියවන්නේ .. බලලත් නැතුවද මගුල් කියන්නේ ...Kiwwanam kamak na. Kawru hari name amount properly summary dapalla balanna
Ahanna oney weda ewarawela. Ela ela ehenam heta usavi pirila yayi. Rajapaksa families adama fly katai wage.First and last Asset and Liability statements compare karanam hari owath ekkaමොනවද යකෝ කියවන්නේ .. බලලත් නැතුවද මගුල් කියන්නේ ...
ඒවත් එක්ක තම කිවේ ...
civil මනුසයෙක්ට නඩු දන්නා පුලුවන් එව දාල තියෙන්නේ .. එහෙම දන්නා බැරි මොනවද කියලත් කිව්වා .. අනිත් ඒවා නීතිපති දන්නා ඕනේ ඒවා .. දැම්ම ඒවා අයින් කරගත්ටෙත් කව්ද කිව්වා ...
ලබ්වල් කියන්නේ අහල ඉදපන් මුලින්
හෙට උසාවි පිරෙන් නෑ යකෝ ... අහල ඉදපන් මගුලAhanna oney weda ewarawela. Ela ela ehenam heta usavi pirila yayi. Rajapaksa families adama fly katai wage.
නිමල් පේරෙරා ගැන ඇත්තටම මාත් දැනුවත් උනෙ ඊයෙ පෙරේදා.
එහෙම කියන්නෙ කොහොමද , අපහාසකරා කියල නඩු දානවනෙ රාජපක්ශල..ඒකෙන් බේරිලා ඌට නඩු නොවැටෙන්ඩනෙ කීවෙ..රාජපක්ශල නඩු දැම්මොත් ලපයට ඔප්පු කරන්ඩ වෙනව චෝදනා කොහෙ ඔප්පු කරන්ඩද ලපය බොරුනෙ කියන්නෙ.කලු කුමාරය හරි කමක්නෑ වටේ යන්නැතුව මේකයි උනේ.. මෙන්න මූ හොරකම් කරේ.. හොරකම් මෙන්න මෙදා මේ ප්‍රොජෙක්ට් එකෙන්, ඒ සල්ලි මූ අරූ මෙච්චර මෙච්චර ගත්ත, ඒව ඩිපොසිට් කරේ මෙන්න මේ බැන්කුවෙ මේ එකවුන්ට් නම්බරේට, ඒ සල්ලි ඉන්පස්සෙ මේ මේ දවස්වල මූ මූ අරගත්ත අච්චර මෙච්චර, දැන් ඒ සල්ලි තියෙන්නෙ මේ රටේ මේ බැන්කුවෙ මේ එකවුන්ට් එකෙ..
අර අහවල් එකෙන් ජරාව මෙච්චර ගත්ත ඒකට හවුල් උනේ මුන් මුන් ඒ සල්ලි මෙච්චර දීල මූගෙ නමට මෙන්න මේ කොටස් ගත්ත මේ රටේ මේ කොම්පැනිය මෙච්චර දීල මෙදා ගත්ත
ඔහොමයි ඕන

ෆයිල් තියාගෙන නඩු දාන්නෙ නැතිව #ක දෙනවද....
ඒ උඹ, මම වගේ සුලුතරයකට පේන දේ.අළුත් ඒවා කියන් නෑනේ
පරණ ඒවාමනේ කියන්නේ
නඩු දාන්න බැරිද, කොහෙමද, මොකද වෙන්නෙ කියලා අනුර ලා නම් කිව්වා.ෆයිල් තියාගෙන නඩු දාන්නෙ නැතිව #ක දෙනවද....
මේවා බොරු නම් මයිනට පුලුවන් නෙ නඩු දාන්න...

පේනවානේ අහලවත් , බලලවත් නෙමෙයි මුන් මේ comment කරන්නෙ. හදවතින්ම ලාංකිකයි :Sඑහෙම තමා යකෝ කිවේ අහන හිටියේ නැද්ද .. account num බැංකු ගිණුම් ඔප්පු අංක ඔක්කොම එක්කනේ කිව්වේ මොනවද අහන හිටියේ
සම්පූර්ණයෙන් බලල වරෙන් සිරාවටම උඹ බොක්කෙන් නම් ඔය කියන්නෙ. උඹට ඕක කිය කිය යන්න අවශ්‍ය වෙන්නෙ නෑ එතකොට.Evidence thiyenawanam nadu dala okunwa athulata dapan