1. Download_Now

    Japan Bike

    ct 250 වගේ
  2. Download_Now

    විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

    Mokakda ee kuppa kathwa? Mona 4-5 da. Mama dakka uba wena thread ekakath dala thiyenawa?
  3. Download_Now

    විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

    Danuth call 5k withta gaththa. Auto block unaa. Passe sms dekak ewwa. Uu, Ubata balapan karana de Uu, Man ada re enawa.ubata heta tawn enna puluwanda
  4. Download_Now

    නිවේදකයෙක් සුප්‍රියාට කියපු කතාව

    ඊළගට comment කරන එකා මේකිගේ මිනිහ ඔන් :yes:
  5. Download_Now

    විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

    මචන් මම තව මාස දෙක තුනකින් Colombo වල job එකක් කරන්ඩ ඉන්නේ. Board වෙන්ඩ room එකක් හොයනවා. Share කරගන්ඩ උනත් අව්ලක් නෑ :P
  6. Download_Now

    විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

    මම තව සතියකින් විතර මේ thread එකේ link එක උට SMS කරනවා. උට මොනව හිතෙයිද එතකොට :lol:
  7. Download_Now

    විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

    ඔව් ඉතින් අරූ මොනවත් දන්නේ නැතුව මට ram දෙක ගලවල ගෙනත් දුන්න. උබ වගේ ඔක්කොම දන්න එකෙක් නම් මට motherboard එක වත් නැතුව ගෙනත් දෙයි. :growl:
  8. Download_Now

    විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

    එහෙම උනොත් උබ හවසට ගෙනත් දීපන්. මම සල්ලි දෙන්නම් :P
  9. Download_Now

    විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

    ඌ කටින් බතල හිටවන්නේ ටොන් ගානට
  10. Download_Now

    විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

    මචන් මගේ dual core lap එකක් තියෙනවා උබ ගන්නවද? :P අඩුවට දෙන්නම්. 100% වැඩ Acer travelmate මම ඉස්සරලම ගත්තු එක
  11. Download_Now

    විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

    උබ වරෙන් අපේ ගෙදර බය නැතුව
  12. Download_Now

    විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

    උබලගේ හිතේ තියෙන්නේ ඉතින් නරක අදහස්නේ. ඇත්තටම ඔච්චර කොල්ලෝ කොල්ලෝ කැමති උන් ඉන්නවද ගොඩක්? මම කිවේ ඌ සල්ලි ඉල්ලන්ඩ එනකම් බලාගෙන හිටිය කියල.
  13. Download_Now

    විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

    ඇත්තටම අද රෑ වෙනකම් බයේ හිටියේ. වහනයක් එද්දිත් ටක් ගාල ගිහින් බලනවා. මේක ගෙදරට තව කව්රුහරි එක්ක ඇවිත් කුණුහරුප දෙකක් කියල සල්ලි ඉල්ලුවොත්? :( කඩුවක් වත් අරන් ඇවිත් වැනුවොත් :( අපේ ගමේ එවුන් ඉන්නේ ඉතින් පද හදන්දනේ. දැන් නම් දැනගත්ත මේක ගෙදරට එන්නේ නෑ කියල.
  14. Download_Now

    විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

    මූ හවස ගෙදර එනකම් අනුවතුර එකක් රත් කරලා සරමකුත් ලැහැත්ති කරලා කෑමත් ලැහැත්ති කරලා ඇදකුත් ලැහැත්ති කරා. තාම නෑ. :angry: හෙට මගේ Birthday එක. මූ හෙටත් උදේ ඉදන් පටන් ගනීද දන්නේ නෑ :angry:

    No contents