1. Download_Now

    A/L Result එන්නේ කවද්ද?

    මම බය වෙලා හිටියේ පරක්කු වෙලා එයි කියල :P
  2. Download_Now

    A/L Result එන්නේ කවද්ද?

    A/L Result එන්නේ කවද්ද? මේ මාසේ එයිද? Thanks
  3. Download_Now

    Tattayo heenen penawa :(

    චූ කරලා බුදිය ගනින් චූ බරේ බුදිය ගත්තහම ඔහොම තමා
  4. Download_Now

    මේ camera දෙකෙන් හොද මොකක්ද? Xiaomi Yi/SJ4000

    මේ camera දෙකෙන් හොද මොකක්ද? Xiaomi Yi/SJ4000 මම gopro type camera එකක් ගන්ඩ කියල බැලුවේ quardcopter එකකට හයි කරන්ඩ. මේ දෙක තමා ලාබෙට තියෙන්නේ. මේකෙන් හොද මොකක්ද? ගාන නම් දෙකේම එකම වගේ. 1. Xiaomi Yi 2. SJCAM SJ4000 Xiaomi Yi එකේ samsung sensor තියෙන්නේ natural colors. SJ4000 එකේ sharpness එක...
  5. Download_Now

    Yasara Marija

    Good Night = හැම දෙනාටම ජයෙන් ජය? :baffled:
  6. Download_Now

    Parcel - Released by customs -> Post office?

    මෙච්චර ලොකු එකක්?
  7. Download_Now

    Parcel - Released by customs -> Post office?

    මම Motorola RAZR v3i එකක් ගත්ත එක නම් ගෙදරට ආව
  8. Download_Now

    Rat_Dishes

    මැරියන් හැත්ත
  9. Download_Now

    රෝහලක_වළියක්

    අපේ ඉස්පිරිතාලේ නම් හොදයි දැන්. ඉස්සර පොද්ද ඇත්තම් බනිනවා.
  10. Download_Now

    Parcel - Released by customs -> Post office?

    Custom එකෙන් release කරා කියන්නේ ගෙදරටම එනවා නේද? Central mail exchange එකෙන් තියාගන්නේ නැද්ද?
  11. Download_Now

    Parcel - Released by customs -> Post office?

    දැන් එන පාර්සල් හැම එකක්ම ලියන්ඩ ඕනලු. අත්සන් ගන්නවා. :P
  12. Download_Now

    හඳේ_ගෙවල් හදන්න රුසියාව සැරසෙයි

    ලංකාවේ එවුන්ගේ ඉරිසියාව ඉතින්
  13. Download_Now

    Parcel - Released by customs -> Post office?

    මම gearbest එකෙන් quardcopter එකක් ගත්ත. මම උන්ට $27 ගෙව්වා EMS එවන්ඩ කියල. උන් එවල තියෙන්නේ PostNL (Nederland post) වලින්. කොහොම හරි දැන් ලංකාවට අද ඇවිල්ල. මම හිතුවේ tax ගහයි කියල. එත් tracking වල පෙන්නනවා "Released by customs". මේක ගෙදරටම එයිද? හෙට එයිද? :D මම kurunegala. අද හවස පහට තමා...
  14. Download_Now

    WIFI Password Illana Asalwasiyo

    ඇන්ටනාව ගලවපන් උබට විතරක් එන්ඩ

    No contents