හැබැයි මෙහෙමත් එකක් තියෙනවා. ගෑනුන්ට ලොකු bike පදින්ද බෑනේ ඔය කොච්චර කිවත්. පෙද්දත් මිනිස්සු බලනවනේ. නිකන් තොරණක් වෙනද ඕන නෑනේ.
එක නිසා ගෙදර ගෑනිටයි මිනිහටයි පොඩි එකාට කඩේ යන්ඩයි ඔක්කොටම scooter එකක් ගන්න අයත් ඉන්නවා. දෙක තුඅක් ගන්ඩ සල්ලි නැටි අය
කොල්ලෙක්ට විතරක් පදින්ද නම් ඕව ගන්න එක අපරාදේ...