අල්ලපු ගෙදර අක්කවත් ඔෆිස් එක්කන් යන්න වෙ&#3505

topkollek

Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,542
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අල්ලපු ගෙදර අක්කවත් ඔෆිස් එක්කන් යන්න වෙ&#3505

    නගරයට පැමිණෙන වාහනවල අවම වශයෙන් මගීන් 4 දෙනෙකුවත් රැගෙන ආ යුතු බවට වන යෝජනාවක් 2016 අයවැයට ඇතුළත්ව තිබෙනවා.

    ඊට අදාළ විධිවිධාන දැක්වෙන්නේ අයවැය කථාවේ 471 අනුඡේදයේයි.

    එහි දැක්වෙන්නේ ‘‘දුම්රිය ස්ථානවල මෙන්ම බස් නැවතුම්වල වාහන නවතා තබා යෑමේ පහසුකම් ඇති කිරීම මගින් වඩා හොඳ රථ වාහන කළමනාකරණයකට ඉඩකඩ සැලසෙන අතර මගියාටද පහසුව සැලසෙයි. ලාභදායීද වෙයි. එබැවින් ජා ඇල, අවිස්සාවේල්ල , පානදුර, කඩවත සහ පිළියන්දල තෝරාගත් නගරවල දුම්රිය හා බස් රථ ප‍්‍රවාහනය දියුණු කිරීම සඳහා ප‍්‍රවාහන අමාත්‍යංශයට රුපියල් මිලියන 1000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

    වාහන නවතා තබා යාමේ පහසුකම් සැලසීමෙන් පසු නගරයට එන වාහන අවම වශයෙන් මගීන් 4 දෙනෙකුවත් ප‍්‍රවාහනය කළ යුතු වන අතර එසේ් නොකරන්නන් සඳහා ගාස්තුවක් අය කරනු ඇති. මෙම යාන්ත‍්‍රණය 2016 සැප්තැම්බර් මාසයට පෙර කි‍්‍රයාත්මක කිරීමටද යෝජනා කරනවා.’’ යනුවෙනි.

    මෙම යෝජනාව සම්බන්ධයෙන් ප‍්‍රවාහන ක්‍ෂේත‍්‍රයේ පාර්ශ්වයක් වන සමස්ත ලංකා පාසල් ළමුන් ප‍්‍රවාහන සංගමය පැවසුවේ රථ වාහන තදබදය අවම කිරීමට මෙම යෝජනාව හේතුවනු ඇති බවයි.

    ඒ අනුව එහි ලේකම් ලලිත් චන්ද්‍රසිරි මහතා වැඩි දුරටත් සඳහන් කළේ ඇතැම් මෝටර් රථ ඉන්ධන දහනය වැඩි වෙන බව පවසමින් වේගය 40 ට වඩා වැඩි නොකරන බවයි. මේ හේතුවෙන්ද අනවශ්‍ය තදබදයක් ඇති වෙන බවත් පැවසුවා.
    - See more at: http://nethfm.com/article/88898#sthash.NFtU48NM.dpuf
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    හිතපන්කෝ කොල්ලෙක් නිදහසේ කෑල්ලත් එක්ක රවුමක් දාල එන්න වන්ඩියක යනවා කියලා...

    ඌටත් තව දෙන්නෙක් අතරමගින් දාගෙන යන්න වෙන සීන් එකක්ද තියෙන්නේ:eek::eek:
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    හිතපන්කෝ කොල්ලෙක් නිදහසේ කෑල්ලත් එක්ක රවුමක් දාල එන්න වන්ඩියක යනවා කියලා...

    ඌටත් තව දෙන්නෙක් අතරමගින් දාගෙන යන්න වෙන සීන් එකක්ද තියෙන්නේ:eek::eek:

    අලුත් බිස්නස් එකක් පටන් ගමු :P වාහනේ යන්න කට්ටිය මදි නම් කට්ටිය සපයනු ලැබේ. :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අලුත් බිස්නස් එකක් පටන් ගමු :P වාහනේ යන්න කට්ටිය මදි නම් කට්ටිය සපයනු ලැබේ. :lol:

    11.gif

    :lol::lol::lol::lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    නෑ මචන් ඕක හොද යෝජනාවක් . පිටරට ෆිල්ම්ස්වල තියෙන්නේ ලග ගෙවල්වල අය මාරුවෙන් මාරුවට යාලුවාගෙ වාහනෙ යනවා .ඒ වගේ වාහන කිහිපයක එකම ආසන්නයට ගමන් කරන කිහිප දෙනෙක්ට මේක නිසා මාරුවෙන් මාරුවටඑ කම වාහනයක යන්න බල කෙරෙනවා. මේකෙන් අනවශ්‍ය ලෙස මාර්ගය පිරෙන එකන් නවතිනවා.තනියම යන්න ඕනේ නම් එකට මුදලක් ගෙවලා යන්න ඕනේ. පොදු ප්‍රවාහනයට මුදල් දාලා තියෙන එකත් හොදයි.මාර්ග තදබදය අඩු කරන්න කරන්න ඕනේ මේ අගේ නිර්මාණශිලි වැඩ මිසක් වාහනවල මිල වැඩි කරන එක වගේ ගොන් වැඩ නෙවෙයි
     
    හිතපන්කෝ කොල්ලෙක් නිදහසේ කෑල්ලත් එක්ක රවුමක් දාල එන්න වන්ඩියක යනවා කියලා...

    ඌටත් තව දෙන්නෙක් අතරමගින් දාගෙන යන්න වෙන සීන් එකක්ද තියෙන්නේ:eek::eek:

    ඇයි යකෝ අපි බස් එනකන් බලන් ඉන්නේ
    අපිව දාන් පලකෝ
    හොද වැඩේ ලොකු ලොකු වාහන වල යන් උන්ට
     
    ආණ්ඩුවට වැඩියෙන් බදු ගෙවල වාහන අරන් ඊට පස්සෙ ටිකට් එකක් අරන් වාහනේ කොළඹ යනව. ටිකට් ගන්න අකමැති අය වාහනේ ගෙදර තියල බස්වල වැඩට යන්න වෙනව.

    මාර නිර්මාණශීලී ආන්ඩුවක් :shocked:
    :sorry:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    හිතපන්කෝ කොල්ලෙක් නිදහසේ කෑල්ලත් එක්ක රවුමක් දාල එන්න වන්ඩියක යනවා කියලා...

    ඌටත් තව දෙන්නෙක් අතරමගින් දාගෙන යන්න වෙන සීන් එකක්ද තියෙන්නේ:eek::eek:

    gon niti bn
    buru harak path karama ohoma thama
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Podi Silva - පොඩි සිල්වා;19336544 said:
    ඇයි යකෝ අපි බස් එනකන් බලන් ඉන්නේ
    අපිව දාන් පලකෝ
    හොද වැඩේ ලොකු ලොකු වාහන වල යන් උන්ට

    එතකොට එළ නේ...

    කපල් එකක් යන වන්ඩියක් සෙට් උනොත්....:eek:

    උඹට ඩ්‍රයිව් කරන්න කියල උං දෙන්න පස්සෙ සීට් එකට යයි:lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ආණ්ඩුවට වැඩියෙන් බදු ගෙවල වාහන අරන් ඊට පස්සෙ ටිකට් එකක් අරන් වාහනේ කොළඹ යනව. ටිකට් ගන්න අකමැති අය වාහනේ ගෙදර තියල බස්වල වැඩට යන්න වෙනව.

    මාර නිර්මාණශීලී ආන්ඩුවක් :shocked:
    :sorry:

    :lol::lol::lol::lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ආණ්ඩුවට වැඩියෙන් බදු ගෙවල වාහන අරන් ඊට පස්සෙ ටිකට් එකක් අරන් වාහනේ කොළඹ යනව. ටිකට් ගන්න අකමැති අය වාහනේ ගෙදර තියල බස්වල වැඩට යන්න වෙනව.

    මාර නිර්මාණශීලී ආන්ඩුවක් :shocked:
    :sorry:

    ආන්ඩුව නිර්මානශිලි නෑ . වාහන ටැක්ස් වැඩි කරපු එක හා ඒකට කියපු හේතුව ගොන්ම ගොන් එකක්.ඒත් මේක හොදයි.හිතන්න ලොකු කාර් එකක එක්කෙනෙක් විතරක් යනවා කියන්නේ මාර්ගයේ එයාට කොච්චර ඉඩක් අනවශ්‍ය විදියට යනවද? ඒත් වාහන 4ක යන 4 දෙනෙක් කතාවෙලා මාරුවෙන් මාරුවට එක එක්කෙනාගෙ වාහනේ ගියොත් අර ඉඩ ඉතුරුයිනේ .
     
    එතකොට එළ නේ...

    කපල් එකක් යන වන්ඩියක් සෙට් උනොත්....:eek:

    උඹට ඩ්‍රයිව් කරන්න කියල උං දෙන්න පස්සෙ සීට් එකට යයි:lol:

    ආසයි නේ
    ගොඩක් වාහන වල එකයි බන් එන්නේ

    දැන් ඉතින් පාරෙ ඉන්න උනුත් පටවන් යයි
    සන්තෝසෙ බැරුවා බන්
    :lol: :rofl:
     
    Last edited: