1. Download_Now

    Shipito.com Use කරල තියෙනවද?

    Shipito.com Use කරල තියෙනවද? http://shipito.com මේක use කරලා තියෙන්නේ කව්ද? මේකේ "Airmail Economy" වලින් forward කරපු ඒවා ඇවිල්ල තියෙනවද? කොච්චර කල් යනවද? Thanks
  2. Download_Now

    APK to TPK

    එහෙම බැරුව ඇති
  3. Download_Now

    මුගේ_අම්මට

    මම මේ සල්ලි වලට කරන්නේ මොකද කිය කිය හිටියේ. දැන් ඉතින් light බිල හරි ගෙව්වහකිනේ :angry:
  4. Download_Now

    මේක අහල වත් හැදියල්ල

    මේක අහල වත් හැදියල්ල මේක අහල වත් හැදියල්ල. දෙයක් කීවහම තේරුම් ගනිල්ලා :baffled: lDrdBK1-4vY :P
  5. Download_Now

    වින්ඩෝස් ලුමියා 4G 10.1 inch ටැබ් එකක් ගත්තා

    හිරේ ගිහින් පැනල එන්ඩ ඕනද ඕකට exe දාන්ඩ?
  6. Download_Now

    මහ පාරේ අනතුරකදී 'ආණ්ඩුවටත් වන්දි ගෙවන්න &#352

    ලංකාවේ මෙච්චර හොද මිනිස්සු ඉද්දි අපිට ඉතින් හොරු දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් තොරගන්ඩ වෙලා තියෙන්නේ කරුමේ කරුමේ
  7. Download_Now

    Find - The Island - November 21 - New paper

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=78850 මෙන්න මේ page එකේ තියෙන්නේ ඇත්ත පත්තරේ (hard copy) එකේ තියෙන එවමද? නැත්තම් නිකම් online version එකක්ද? මේ පත්තරේ ගන්නේ කොහොමද? කා ගාව හරි තියෙනවද? මම සල්ලි දෙන්නනම් දෙන්ඩ බැරිද? මමත් BIT ගත්තේ මේ පාර...
  8. Download_Now

    බඩු පොට් මාට්ටු

    යකෝ මම කන්දක් උඩින් ඉස්සර කරා කියලත් ඔයිට වඩා බැන්නනේ :angry:
  9. Download_Now

    Electric car tax increased to 50%

    Bike ඇතුළුව?
  10. Download_Now

    Invoex tvTV... කොහොමද බඩු

    මම මාස දෙකක් පාවිච්චි කරපු LG 3D TV එකක් ගත්ත රුපියල් 40,000/= ට. Ikman එකෙන් පාවිච්චි කරපු හරි කමක් නෑ හොද වර්ගේ එකක් ගනින්. අපේ පැත්තේ එක්කෙනෙක් අලුතින් මොනවද වර්ගයක් අරන් කැඩිලා
  11. Download_Now

    Shyami Nadeesha

    මේවගේ ලස්සනට කියන සින්දු ටිකක් තව දාන්දකෝ
  12. Download_Now

    Shyami Nadeesha

    මම දැනට පස් පාරක් ඇහුව. අර ශාරුගේ නංගි මල්ලිගේ සින්දුව ඇහුවට පස්සේ අද තමා හරියට බත් ටිකක් කෑවේ
  13. Download_Now

    Invoex tvTV... කොහොමද බඩු

    මම මාස දෙකක් පාවිච්චි කරපු LG 3D TV එකක් ගත්ත රුපියල් 40,000/= ට. Ikman එකෙන් පාවිච්චි කරපු හරි කමක් නෑ හොද වර්ගේ එකක් ගනින්. අපේ පැත්තේ එක්කෙනෙක් අලුතින් මොනවද වර්ගයක් අරන් කැඩිලා
  14. Download_Now

    Treadmill machine

    O_9fzXg44aU
  15. Download_Now

    මුලින්ම බීපු හැටි

    තාම බීල නෑ. Very proud about that
  16. Download_Now

    කූඹි_මිනිසා_බලමු

    YIFY මතක් වෙනවා. වාවන්නේ නෑ.
  17. Download_Now

    iphone 5s

    නයා හුබහෙන් එලියට ගන්ඩ දුම් ගහන්ඩ ඕනලු :P
  18. Download_Now

    Softwares

    උබට මොනවද කරන්ඩ ඕන? රෙදි හොදන්දද? පොල් ගාන්දද? කියපන්

    No contents