සත්තකින්ම බොහොම ස්තුතියි යහලුවාවෙන්වීමෙ දුක තනිකම පාළුව හිතට දැනෙන්න පදකරපු නිර්මාණයක්.
අමාවක අග නව සඳක් පායාවි...
මා නැති දවසක හිරුයි සදුයි පමනක් ඉන්නා බව ඇයට කියන්න..හිරු නැහැ කියලා හඩන සිතට
සද ඉන්න බව කියන්න,
සද නැහැ කියලා හඩන සිතට ත
රු ඉන්නා බව කියන්න
සංවේදි නිර්මාණයක් අයියේ
ඇත්තටම සහොදරයා ආදරය කියන්නෙ ඔය ඔක්කොම වෙන්න ඇති,ආදරය... වෙලාවකට අපව හිනස්සනවා.. තව වෙලාවක අපව අඩවනවා.. ඒ වගේම සමහර වෙලාවට අපිව මරලත් දානවා..
එහෙම තමයි ආදරයෙ හැටි...
අගෙයි නිර්මාණය... ජය !

මරණය, ඔවු නංගි අකමැත්තෙන් හරි අපි දවසක එකට මුහුන දෙන්නම වෙනවා.හැබයි වෙලාවක ආදරයට වඩා මරණය යහපත්. අපි මරණයෙදි මැරෙන්නෙ එක පාරයි. එත් ආදරයෙදි අපි දස දහස් වතාවක් මැරෙනවා.විටක සනසන විටක රිදවන ආ...ද...ර...ය.... ආදරයේදී ඇති වෙන වේදනාවත් අමුතුම ගතියක් තියනවා...ඒක අමුතුයි
ලස්සන නිර්මාණයක් සහෝ
ඔයාගේ නම තමයි මම මේ ලොකේ බයම දෙය ආදරය කරන අයව අපෙන් වෙන් කරවන නිතර දකින සිහිනයක්![]()
දිනෙක ඔබ සඳ වාගෙ හැඩයි
දිනෙක ඔබ හිරු වාගේ හැඩයි.......
මේ දෙකම ගිලිහුනදාට ජීවිතය අහසින් කඩා වැටෙන්නේ අපිටත් නොදැනිම...ඒ කඩා වැටීමට දුප්පත්ද පොහොසත්ද කියල ලේබලයක් අලවන්න බැරි තරමට හිත කැඩිලා සී සී කඩ ඉහිරිලා....
නිර්මානකරුවා ආදරය ලියන හැම තත්පරයකම සම වැදෙන දැහැන හා එහි භාවමය ප්රකාශන විඟ්දාසය හරිම තීව්රයි..විදුලි සැරයක් වගෙයි....
පපුව මැදින් හීනියට බස්සන සීතල කිණිසි පහරක වේදනාව අප සිත්හී උපද්දන්න ඔහු අති මහත් කුසලතාවයකින් පරිපුර්ණයි....
ඔහුගේ නමටම ඔබින මරණය අපට සැබැවින් මතක් කර දෙන්නේ එවිටය...
අපුරු විරහාත්මක පදවැලක්..
මල්ලියා ඔබට ජය......
ඔයා ගෙ ප්රාර්තනයටත් බොහොම ස්තුතියි සහොදරයාහද රිදවන හද හඩවන අාදරය. විරහව අපි හැමටම උරුමයි. එහෙමත් කෙනෙක් තමයි මෙය අත්නොවිද ඉන්නෙ. එ වෙදනාව දන්නෙ අාදරය කල හදවතක්මයි. කවදාක හරි ඔබට උරුම එ හදවත ඔබට හමුවෙයි. ලස්සනයි නිර්මානය. ඔබට වාසනාව සමග ජය පතනව.
ඔයා ගෙ ප්රාර්තනයටත් බොහොම ස්තුතියි සහොදරයා