සසා කියන්නේ දෙයක ඇදං යන්න සපෝට් කරන චරිතයක්...කොහොම හරි ගේම ගහන උදව්කාරයෙක්......
රේඩියෝව ආයේ ආරම්භකරන්න කරපු උදව්, බැරි බැරි ගාතේ බිරින්දැත් එක්ක ජීවිතේටම අමතක වෙන්නේ නෑ.....
ඒවගේම තමා මධුවිතට පෙම් බදින, සුසුමකට සසල වන, කදුළකින් කිති කැවෙන හදක් හිමි මනුස්සයෙක්....(මම මනුස්සයෙක් කියල හැදින්වුයේ...