1. dath kimbula

    හම්බයො වගයක් කෙලිනව

    ඕක පතල් තැනීම් සහ ඛණිජ සංවර්ධන ද මොකක්ද මගුලෙ දෙපාර්තමෛ්න්තුවක් තියනව අන්න ඒකට පැමිණිලි කරපං. තව හිරු සීඅයිඒ එකට දීපං. උදය ප්‍රභාත් ගම්මපිල ගේ දුරකථන අංකය හොයා ගෙන කියපං මොනව හරි කරයි මනුස්සයා...
  2. dath kimbula

    To:GTRZ - රෙප්_එක්ක_පින්තූර...?

    OK the god has spoken. so lets pray to be happen in fast s his reply. AMEN!
  3. dath kimbula

    Hard Talk with Kumara456

    කු.කු. (කුප්ප කුමාර) කියන්නේ නිකං ද?:dull::dull:
  4. dath kimbula

    Hard Talk with Kumara456

    ඔව්..ඔව්... ස්වභාවධරමය රස විදිනව කියල මටත් ආරංචියක් ආවා.....:rofl:
  5. dath kimbula

    Hard Talk with Kumara456

    ඉතිං මං ද තොගේ හාන්නැහේ හොයල දීල බැදපං බැදපං කිව්වේ..???:angry::angry: ගහප්පයිං....:angry:
  6. dath kimbula

    Hard Talk with Kumara456

    ඒ වුනාට කෙමිය කැඩිච්චි කේතලේ චරු චුරු වැඩියි කුකුළෝහ්.... අනික කෙමිය කැඩුණාම මෙලෝ රහක නෑ, දෙයක් කර ගන්නත් බෑ නේහ්... (යූ නෝ වට් අයි මීන්):P
  7. dath kimbula

    Hard Talk with Kumara456

    කොහෙද මම ටොංපච කියල තියෙන්නේ වයස ගැන... පෙන්නපිය මැෂිමෙ මහන අනාත සොන්නලුවා!!:angry::angry::angry:
  8. dath kimbula

    Hard Talk with Kumara456

    නෙවෙයි ගමේහ් අනාත එළුවෙක්!!!! :baffled::baffled::rofl::rofl::rofl::rofl::rofl::rofl:
  9. dath kimbula

    PRISON BREAK පිස්සන්ට.......

    තව දින 5යි...
  10. dath kimbula

    Hard Talk with Kumara456

    හා කුකුලෝ.....:dull:
  11. dath kimbula

    Hard Talk with Kumara456

    නෑ බං.... මම නං සිරා ම උත්තර දුන්නේ....
  12. dath kimbula

    රත්තරනින් ගොතාලා

    ඔටුව ඇවිත්......:ලව් මූණ:
  13. dath kimbula

    PRISON BREAK පිස්සන්ට.......

    උම්මා......උම්මා.... මගේ තුදු පැටියා...:love::love::love:
  14. dath kimbula

    Hard Talk with Kumara456

    ඔව්....එළකිරියට පයිල් ඩ්‍රිල් වලින් ළිං කැණිමේ කලාව හදුන්වා දී, එහි පුරෝගාමීන් ලෙස ගැඹුරුතම ළිං කැනීම පිළිබද විශේෂඥ වැලගම්ලතුන් ගෙන් තවත් අඩියක් නැති ළිදක්........:rofl::rofl::rofl::rofl:
  15. dath kimbula

    Hard Talk with Kumara456

    මේ සමාජෙ විදිය ඕක. සුළුතරයක් ඉන්නවා තව කෙනෙක් කරන හොද දේවල් දිරවගෙන ඉන්න බැරි..... මම කිව්වෙ, එළකිරියත් මහා සමාජශෙුමාත්‍රයක් කියලා.... ඕවට සැලෙන්න එපා කුකුළෝහ්.
  16. dath kimbula

    Hard Talk with Kumara456

    ඇමිණේ ආයෙත්........ යකෝ අපි කැලෑ පැන්නේ බදින්න කලින් නේහ්.....මූ තාම කැලෑ පනිනව ද???? හැබැයි කැලැවෙදි ඕක කරන එකත්............එක්කො ඕන නෑ... ඕනැන්නෙම නෑ.........!!!!
  17. dath kimbula

    Hard Talk with Kumara456

    ඇමිනෙනවා නේ ඉතිං....... වරදක් කලත් සිතකින් නොවේ....කිව්ව නිසා අස්සං කලේ.... උඹ මම එහෙම පෝරකේට යවපු 16 වෙනියා.... ඊට පස්සේ තව එකියක් එහෙම පෝරකේට යැව්වා....
  18. dath kimbula

    Hard Talk with Kumara456

    මගෙ කියවීමට අනුව කුමාර කියන්නේ කෙමිය පෝසිලේන් ඉතිරිය ස්ටේන්ලස් ස්ටීල් කේතලයක්.... හොදට දරා ගෙන ඉන්න පුළුවන් වුනාට පොඩ්ඩක් ඇත්තං අර පෝසිලේන් කෙමිය කැඩෙනවා....
  19. dath kimbula

    PRISON BREAK පිස්සන්ට.......

    ඒක නං ඇත්ත.... මට තුන් හතර වතාවක් හිතුනා මූව නං මරන්න ඕන පාහරයෙක් කියලා....:angry::angry: සාතන්ට මිනිස් මූණක් දුන්නොත් මම හිතන්නේ ඒ ටී-බෑග් ගේ මූණ... උ ඒ තරං දුෂ්ඨයි...කඩප්පුලියි..පාහරයි.....:angry:

    No contents