තව දුරටත් දන්නා කරුණු
මෙවර මගේ මිත්‍රයා මයිකල් ස්කෝෆීල්ඩ් සිර ගත කරනු ලබන්නේ මොරොක්කෝවේ සිර ගෙදරක.මෙවර මයිකල් ගේ අනිත් එකා වන විශේෂ ඒජන්ත ඇලෙක්සැන්ඩර් මැහෝන් එන්නේ නෑ කියල තමා කියන්නේ. වැඩේට සෙට් වෙන්නේ ලින්කන් බරෝස්, ෆර්නැන්ඩෝ සූක්රේ, සී-නෝට්, ටී බෑග්, වෛද්‍ය සාරා ටෙන්ක්‍රෙඩී සහ ඇය ගේ...