ඕවා ඔක්කොම අර රූපවාහිනීයේ AL ඉවරයි එකෙන් පස්සේ පටන් ගත්ත එව්වා. තිර පිටපත කිසිම ගැලපීමක් නැහැ. කුබියෝ උනත් කතාව ගලාගෙන යාමක් නැතිවෙන්නේ ඒකයි. කුබියෝ නම් ඕවර් ගියා මිනිස්සුන්ගේ ජනප්‍රියතාව ගත්ත හින්දා. අවුරුදු ගානකින් ස්ටෑන්ඩර්ඩ් එකකට නාට්‍යයක් ඇවිත් නොතිබ්බ ඒකයි. අවුත් පරපුරට සමීප තාක්ෂණය...