මෙහෙමයි. බැංකු වෙන් අවුරුද්දකට පාරක් හරි ලියුමක් එනවා. නැත්නම් එකවුන්ට් එක අක්‍රීය වෙනවා ගනුදෙනු නොකර. Minimum value එකට වැඩිනම් ගැටලුවක් නැහැ. පොලිය වැටිවැටි තියනවා. කාට හරි බාරකාරයෙකුට පුළුවන් id no එක දීලා එකවුන්ට් කියනවද බලන්න. මරණ සහතිකය ඕනේ මම හිතන්නේ.මොකද අපේ තාත්තා නැතිවුන වෙලාවේ එයාගේ...