හප්පා මෙච්චර පරක්කු වෙලා![]()

මටත් බැලුනාද මංදා..........
ඉබේ හැරිලා..........![]()



අද උදේ නැගිට්ටෙ පරක්කු වෙලා. ඉතින් උදේට කෑවෙ පරක්කු වෙලා.![]()

![]()
ත්‍රෙඩ් එක හොයාගන්න... 10-20-2018 11:56 AM පුළුවන් දෙයක් කරපං බං
![]()
![]()
![]()

වෙලාවට කන්න ඕනේ නැත්තන් ලෙඩ
කොහෙද ඉතින් මගුලක්වත් කරගන්න නෑනේ![]()

ඕව ගනන් ගන්න එපා. විවිධ අදහස් තියෙන අය ඉන්නවනෙ![]()

සාමාන්‍යයෙන් මං කනව වෙලාවට. ඊයෙ අද තමයි පරක්කු වුණේ.![]()





ඒකනේ මුන්ට උදව්වක් කරන්න හැදුවමත් ...![]()

නෝනා කෙනෙක් හොයා ගත්තනම් වෙලාවට කෑම එක ලගට එනවනේ![]()

අතීතයේ රජවෙලා හිටිය පරණ WinAMP අයියගෙ අලුත් වර්ෂන් එකක් ඔෆීෂියල් රිලීස් කරල.

Windows 10 වල වැඩ හැබැයි අවුලක් නැතුව