~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අර හෙන්දිරික් ගොයිය කිවුව මැෂින් තියෙන ස්ථානය ද? :D

    මෙහෙ මැෂින් නෑ බන්..අඩි 20ක් විතර උස ප්ලාන්ට් 10ක් තියෙන්නේ :D:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් හිතුවේ නිකන් සරාගී ඇස් වගේ අදහසක් කියලා

    එක එක තේරුම් දෙන්න පුළුවන්. ගීත රචකයා ලිවුවෙ සමහරවිට ඔයාගෙ අදහසින් වෙන්නත් පුළුවන්. අනුරාගයෙන් පිරුණු ඇස් වගේ අදහසකින්. එහෙමත් නැත්තම් සාර කිවුව අදහස වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්තම් නුරා කියල ආදරයට කියනව. ආදරවන්තිය කියන අදහසත් වෙන්න පුළුවන්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙහෙ මැෂින් නෑ බන්..අඩි 20ක් විතර උස ප්ලාන්ට් 10ක් තියෙන්නේ :D:D

    අහ මරු :D ‍ප්ලාන්ට් කිවුවෙ විදුලි ඒව ද?
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මම කිවිවෙ මම ඔවා දන්නෙ නැ කියලා..එකයි කල් තියා ඇහුවෙ.........:oo::dull:

    හි හි එකත් ඇත්ත හැබැයි කිට්ටු වෙලා අහන්නේ නැතුව :yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    I3 දුවන්නේ 6GB ram පරණ graphic කාඩ් එකක් තියෙන්නේ

    ඒත් 3d rendering නුත් කරනවා.
    pc එක අඩනවා ඉතින් ඒත් කරන්න දෙයක් නැ.

    3d 1080p v-ray රෙන්ඩර් කරද්දී still එකක් වදින්න පැය 4 ක් විතර යනවා
    කොහොමද ආතල් එක :rofl:

    මොන ජෙනරේෂන් එකේ i3 එකක් ද තියෙන්නෙ? i5 පාවිච්චි කරපු ප්‍රොසෙසර් අඩුවට තියෙනව ජෙනරේෂන් එක අඩුනම්. ඒ වගේ එකක් දාගත්තනම් හරි.

    ඔයාගෙ හොඳයි මගේ ඉතින් Core 2 Duo තියෙන්නෙ :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හි හි එකත් ඇත්ත හැබැයි කිට්ටු වෙලා අහන්නේ නැතුව :yes::yes:

    එකනෙ..මම කොහොමත් හදිසි වැඩ වලට කැමති නැ..එවයින් මම අමාරුවෙ වැටිලා තියෙ ඔනි තරම්......
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මොන ජෙනරේෂන් එකේ i3 එකක් ද තියෙන්නෙ? i5 පාවිච්චි කරපු ප්‍රොසෙසර් අඩුවට තියෙනව ජෙනරේෂන් එක අඩුනම්. ඒ වගේ එකක් දාගත්තනම් හරි.

    ඔයාගෙ හොඳයි මගේ ඉතින් Core 2 Duo තියෙන්නෙ :rofl:

    mamath 2010 gaththu laptop eka thawa use karanne :dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොන ජෙනරේෂන් එකේ i3 එකක් ද තියෙන්නෙ? i5 පාවිච්චි කරපු ප්‍රොසෙසර් අඩුවට තියෙනව ජෙනරේෂන් එක අඩුනම්. ඒ වගේ එකක් දාගත්තනම් හරි.

    ඔයාගෙ හොඳයි මගේ ඉතින් Core 2 Duo තියෙන්නෙ :rofl:

    I3 මුල් කාලේ ගත්තේ
    ඔව් දැන් upgrade කරන්න කාලේ හරි.
    සල්ලි තමා නැත්තේ :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mamath 2010 gaththu laptop eka thawa use karanne :dull:

    ඔය එන වේගෙට මැෂින් ගන්න ගියොත් අපිව වි‍කිණෙනව :rofl::rofl: දැන් අන්න අර 9th Generation එක අැවිත්. ගානත් හෙන වැඩියි ස්පීඩ් එකත් හෙන වැඩියි :rofl:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එකනෙ..මම කොහොමත් හදිසි වැඩ වලට කැමති නැ..එවයින් මම අමාරුවෙ වැටිලා තියෙ ඔනි තරම්......

    ඔව් නෙහ්..:yes::yes: හදිසි උනාම දේවල් අමතක වෙනවා... :oo::oo:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    I3 මුල් කාලේ ගත්තේ
    ඔව් දැන් upgrade කරන්න කාලේ හරි.
    සල්ලි තමා නැත්තේ :rofl:

    Rs 5000 - 10000 අතර i5 එකක් ගන්න පුළුවන් මුල් ම කාලෙ ‍ජෙනරේෂන් එකක් වුණනම් ඕක.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එක එක තේරුම් දෙන්න පුළුවන්. ගීත රචකයා ලිවුවෙ සමහරවිට ඔයාගෙ අදහසින් වෙන්නත් පුළුවන්. අනුරාගයෙන් පිරුණු ඇස් වගේ අදහසකින්. එහෙමත් නැත්තම් සාර කිවුව අදහස වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්තම් නුරා කියල ආදරයට කියනව. ආදරවන්තිය කියන අදහසත් වෙන්න පුළුවන්.

    එ වගෙ තමා සරාගී වගෙ..
    නුරා පිරුනු දැසින් මදෙස බලන්නි කිවිවාම තෙරෙනවා ද......

    :cool::cool::cool::D:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොඩක් භයනකමත් නෑ... :baffled::baffled:

    හෙන්දිරික් මැෂින් පාගනව කිවුවෙ ඒ කියන්නෙ රෙදි සම්බන්ධ කෙමිකල් ද? එහෙනම් එච්චර අවුලක් නෑ තමයි :D