1. maheshsenadheera

    ලොව සිටින මිළ අධිකම බල්ලන් 9... (තත්පර 90න් කියව&#3

    lankawe inna unta wada orginal breed ganan machan mehe ithin tebetian mastif unath lakshen aduwata dei:dull:
  2. maheshsenadheera

    ELAKIRI MIN MADURA

    මින් මැදුර
  3. maheshsenadheera

    SECURITY SOFTWARE GIVEAWAYS (Updating)

    This is old garbage.......... :baffled::rofl:
  4. maheshsenadheera

    SECURITY SOFTWARE GIVEAWAYS (Updating)

    :P:P:P:love:
  5. maheshsenadheera

    ෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

    ඔකා බැදලද බන් අතෙ ගහනකොට ඉන්ජර්ඩ් වෙලා වෙන්න ඇති:dull:
  6. maheshsenadheera

    SECURITY SOFTWARE GIVEAWAYS (Updating)

    Bitdefender Mobile Security - only for Android Bitdefender Mobile Security - only for Android Bitdefender Mobile Security & Antivirus for Android weds in-the-cloud technology to the company’s years of experience on the front lines of the battle against e-threats, and offers a robust...
  7. maheshsenadheera

    SECURITY SOFTWARE GIVEAWAYS (Updating)

    එලකිරි කොල්ලො වෙනුවෙන් කිසිම සෙවයක් කාලෙකින් කලෙ නැති නිසා මෙ ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න හිතුවා හිටං
  8. maheshsenadheera

    ෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

    අයියො සල්ලි එපා වෙනවා බන් :baffled: සුරංගයට කෙල උනොත් නම් ශාමින්ද හරි නුවන් ප්‍රදීප් හරි ගත්ත නම් හරි
  9. maheshsenadheera

    ෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

    දැන් මෙ යන විදියට allrounder ලගෙන් කිසිම වැඩක් උනෙ නැ පන්දු යවන්නන් අවසන් ඔවර් වල අන්තිම අසාර්තකයි මැද පෙල පිතිකරුවන් අසාර්තකයි නිතය පන්දු යවන්නන් 4ක් එක්ක තරග වලට යන්න ඔන කියන එකයි මගෙ මතය මාලිංග ආවොත් අනිවා මාලිංග කුලසේකර/සුරංග/දම්මික සචිත්‍ර රංගන/ජීවන් මාලිංග නැත්තන් කුලසේකර සුරංග/දම්මික...
  10. maheshsenadheera

    ෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

    කව්ද බන් ආයෙ ඉන්ජර්ඩ් වෙලා ඉන්නෙ මැතිව්ස් ට අව්ලක් නැනෙ නෙද?:no:
  11. maheshsenadheera

    ෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

    උ විතරක් අරගන වැඩක් නැ බන් මෙ පිට්ටනි වල තරංගයා සත පහකට සුවර් එකක් නැ දැන් මෙ යන විදියට තිරිමාන්නම හොදයි වගෙ ඔපන් එවන්න
  12. maheshsenadheera

    ෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

    මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්... මේ වනවිට තේරීම් කමිටුව විශේෂ සාකච්චාවක් යනවා අලුතින් ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් ලෝක කුසලාන සංචිතයට ඇතුලත් කිරීම පිලිබදව. ICC එක පෙබරවාරි 6 වෙනිදා කණ්ඩායම් සියල්ලගේම ක්‍රීඩකයන් තමන්ගේ යටතට ගනු ලබන නිසා ඊට ඊට කලින් ක්‍රීඩකයන් මාරු කල හැකි යැයි...
  13. maheshsenadheera

    ෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

    6th ODI: New Zealand v Sri Lanka at Dunedin - Jan 25, 2015 Match scheduled to begin at 11:00 local time (22:00 GMT)

    No contents