෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    උ විතරක් අරගන වැඩක් නැ බන් මෙ පිට්ටනි වල තරංගයා සත පහකට සුවර් එකක් නැ දැන් මෙ යන විදියට තිරිමාන්නම හොදයි වගෙ ඔපන් එවන්න

    Aus වල නම් සුවර්ම නෑ :no: කුසලුත් injuerd නිසා තරංග යවන්න තිරණය කරන්න ඇති :dull:

    aaa umba e thread eka daala tyenne neda... mama nam danna magulak nea ban... danna ayata bumped

    එල මචං
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    දැන් මෙ යන විදියට allrounder ලගෙන් කිසිම වැඩක් උනෙ නැ
    පන්දු යවන්නන් අවසන් ඔවර් වල අන්තිම අසාර්තකයි
    මැද පෙල පිතිකරුවන් අසාර්තකයි

    නිතය පන්දු යවන්නන් 4ක් එක්ක තරග වලට යන්න ඔන කියන එකයි මගෙ මතය

    මාලිංග ආවොත් අනිවා මාලිංග
    කුලසේකර/සුරංග/දම්මික
    සචිත්‍ර
    රංගන/ජීවන්

    මාලිංග නැත්තන්
    කුලසේකර
    සුරංග/දම්මික
    සචිත
    රංගන/ජීවන්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දැන් මෙ යන විදියට allrounder ලගෙන් කිසිම වැඩක් උනෙ නැ
    පන්දු යවන්නන් අවසන් ඔවර් වල අන්තිම අසාර්තකයි
    මැද පෙල පිතිකරුවන් අසාර්තකයි

    නිතය පන්දු යවන්නන් 4ක් එක්ක තරග වලට යන්න ඔන කියන එකයි මගෙ මතය

    මාලිංග ආවොත් අනිවා මාලිංග
    කුලසේකර/සුරංග/දම්මික
    සචිත්‍ර
    රංගන/ජීවන්

    මාලිංග නැත්තන්
    කුලසේකර
    සුරංග/දම්මික
    සචිත
    රංගන/ජීවන්
    තව කරුනාරත්නයාට බැට් පාරක් දිලා ගෙදර එවල කුසල්ව හරි තරංගයාව හරි ටිම් එකට යවන්න ඔන:rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කව්ද බන් ආයෙ ඉන්ජර්ඩ් වෙලා ඉන්නෙ මැතිව්ස් ට අව්ලක් නැනෙ නෙද?:no:

    මැතිවුස්ට නම් එච්චරම අවුලක් නෑ කියනවා එත් ලක්මල් නම් සුවර් නෑ ලු :dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    10952140_924174517595393_3498807566484347628_n.png
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මැතිවුස්ට නම් එච්චරම අවුලක් නෑ කියනවා එත් ලක්මල් නම් සුවර් නෑ ලු :dull:
    අයියො සල්ලි එපා වෙනවා බන් :baffled:
    සුරංගයට කෙල උනොත් නම් ශාමින්ද හරි නුවන් ප්‍රදීප් හරි ගත්ත නම් හරි
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අයියො සල්ලි එපා වෙනවා බන් :baffled:
    සුරංගයට කෙල උනොත් නම් ශාමින්ද හරි නුවන් ප්‍රදීප් හරි ගත්ත නම් හරි

    ඔව් එහෙම වෙයි බොහෝ විට :yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    උ විතරක් අරගන වැඩක් නැ බන් මෙ පිට්ටනි වල තරංගයා සත පහකට සුවර් එකක් නැ දැන් මෙ යන විදියට තිරිමාන්නම හොදයි වගෙ ඔපන් එවන්න

    Aus වල නම් සුවර්ම නෑ :no: කුසලුත් injuerd නිසා තරංග යවන්න තිරණය කරන්න ඇති :dull:

    kusala injured da ban? bowling karanneth ne, hariya field karanneth nethi kota porak gahanakota wath injured unada danne ne :dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    kusala injured da ban? bowling karanneth ne, hariya field karanneth nethi kota porak gahanakota wath injured unada danne ne :dull:

    Domestic match wala keep karanawa nea 16 tibba match eka 1 st inning eka sellam karala 2 nd ekata awith na , dan nam awulak na wage 23 match ekak gahala thiyanawa

    31, 11 Colts v Tamil Union Colombo (Colts) 23 Jan 2015
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්...
    මේ වනවිට තේරීම් කමිටුව විශේෂ සාකච්චාවක් යනවා අලුතින් ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් ලෝක කුසලාන සංචිතයට ඇතුලත් කිරීම පිලිබදව. ICC එක පෙබරවාරි 6 වෙනිදා කණ්ඩායම් සියල්ලගේම ක්‍රීඩකයන් තමන්ගේ යටතට ගනු ලබන නිසා ඊට ඊට කලින් ක්‍රීඩකයන් මාරු කල හැකි යැයි විස්වාසයක් පවතිනවා...
    තේරීම් කමිටුව අලුතින් ක්‍රීඩකයෙක් ලෝක කුසලානයට නම් කලොත් ඒ ආරංචිය අනිවාර්යෙන්ම ක්‍රිකට් පිස්සන්ට කියන්නම් smile emoticon
    ( අතිශයින් විස්වාස දායක නිල නොවන ආරංචියකි wink emoticon )

    බුකියෙ දාල තිබුනා බන්ස්ලා

    This can not be true machan. ICC had given January 7 as the deadline. I don't think that's going to change now. Only way to insert a new one is as a replacement for an injured player.
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    AUS, NZ, ENG,SA,WI fast tracks wala Kusalge record eka :P
    Inns:10
    Runs :102
    Avg. : 12.75
    HS: 22*

    Dan inna ein ain karanna puluwan unath muwa nam yawala wadak na. Ape untath ithin kochchara fail unath muwa mai one
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    This can not be true machan. ICC had given January 7 as the deadline. I don't think that's going to change now. Only way to insert a new one is as a replacement for an injured player.

    It can be true machan..Feb 6th is the deadline to do any CHANGES in the team.Jan 7th is the deadline to NAME the team. :yes: After Feb 6th you cannot change the team except for an injury :)
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    AUS, NZ, ENG,SA,WI fast tracks wala Kusalge record eka :P
    Inns:10
    Runs :102
    Avg. : 12.75
    HS: 22*

    Dan inna ein ain karanna puluwan unath muwa nam yawala wadak na. Ape untath ithin kochchara fail unath muwa mai one

    Tharanga is in much better form. 62(45), 67(70), 135, 56,56,. ane manda bung. ape selection commitee ekata wale wal nathtuwa inne dan