උඹට මං FB rqst එකක් එවුව
ගිහින් accept කරපන්
බැරිනම් නිකන් ඉඳපන්
මගෙ නමත් විසල් නරේන්ද්රසිංහඋඹට මං FB rqst එකක් එවුව
ගිහින් accept කරපන්
බැරිනම් නිකන් ඉඳපන්

මගෙ නමත් විසල් නරේන්ද්‍රසිංහ![]()
ඉහි ඉහි මාත් ඒකම පාවිච්චි කරන්නම් විශලිස්ම්උයාට අමිල නමක්නෙ තිබ්බෙ..අපරාදෙ වෙනස් කලේ...

මට පාස්වර්ඩ් එක දෙන්නකෝ..අනික මං ඇක්සෙප්ට් කරන්නේ දන්න අය විතරයි
අපි දෙන්නටම එක ෆේස් බුක් එකවුන්ට් එකක් කොහොමද ටිකිරි මොලේ