මචන් උබල දෙන්න යාලුවොනම්. කෙල්ල උබට අකමැති වෙන්න හේතුවක් නැ. මොකද කෙල්ල උබ ගැන හොදටම දන්නා හින්ද. බොහෝවිට හොද යාලුවෝ අදරවන්තොයෝ වෙන සම්බාවිතාව වැඩියි.:)
උබ කෙල්ලගේ මුනටම අහපන්. කෙල්ලෝ කැමති කෙලින් වැඩ කරන කොල්ලන්ට. අනිත් එක i love you කියන්නේ නැතුව මම ඔයාට ආදරෙයි කියපන් අනිවා කෙල්ල සෙට් වෙයි...