ඔන්න ඉතින් කාලෙකට පස්සේ මරිසියක් දන්නා හිතුන.
මේ සීන් එක උනේ කාලෙකට කලින්. අපේ ෂොප් එක ලග කොමියුනිකේෂන් එකේ වැඩට කෙල්ලෙක් ආව. මෙකි පට්ටම ලස්සනයි. ඔන්න ඉතින් මෙකි ගැන මගේ හිතේ ආල හැගුම් මෝදු වෙන්න පටන් ගත්ත. මම ඉතින් හැමදාම රිලෝඩ් දාන්න කොමියුනිකේෂන් එකට යනවා. සල්ලි නැත්නම් කාගෙන් හරි ඉල්ලගෙන...