උසාවියකින් සත්‍ය කතාවක්

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය ගෑනු කෙනා කොළඹ පැත්තේ නම් වස හොයාගන්න ටිකක් අමාරු වෙන්න ඇති. ඒකට විස්වාසවන්ත කෙනෙකුගේ උදව් ඕනේ. ගොඩක් වෙලාවට මල්ලි උදව් කරන්න ඇති. වස වර්ගය මොකක්ද දන්නේ නෑ. කෘෂිකර්මයකින් තමයි ගන්න ඇත්තේ. තරුණ ගෑණු කෙනෙකුට නම් වස දෙන්නේ නෑ කොහොමටවත්. මල්ලිට කියලා ටිකක් දුර පැත්තකින් වස එක ගෙන්න ගන්න ඇති. මොලේ තියෙන ගෑනු කෙනෙක්. ෂර්ලොක් හෝම්ස්ගේ කතාවක් වගේ මේක. :yes::yes:
    වෙන්න බෑ මචං....
    කියන විදියට තේ බීල ඉවර වෙනව එක්කම විස වැඩ කරන්න අරං තියනවා...
    ටිකක් ඇක්ටිව් සහ එහක්, ගදක් සුවදක් නැති වස ජාතියක්.
    ඇක්වා ටොෆානා වගේ....නැත්තං බෘෘසීන් වගේ....පෘෘසික් ඇසිඩ් වගේ......
    ඒව සප්ලයි කරන්නේ ඉතාම රහසිගතව......සප්ලයර්ස්ලා ඉන්නව හරියට හොල්මං අවතාර වගේ....ලොකු ගනන් වලට යන්නෙත්.....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "වැරදි කාරය අදාළ බිරිද කියන එකනං හොදටම පෙන්න තිබුන මොකද පුටුවෙන් නැගිටලා යනකොට මටත් හෙන පල් හිනාවක් දාගෙන ගියේ එයා අපි බලමුකෝ මට කරයිද කියල කියාගෙන"

    එතකොට අයියේ නඩුකාරයට උනත් තේරෙන්න පුළුවන් නෙ මෙයා තමයි වැඩේ කරේ කියල සාක්කි නැතිවුනාට. එහෙම වෙලාවක සාක්කි නැතිවුනත් නඩුකාරයට පුලුවන්ද තමන්ගේ තනි මතේට ගෑනු කෙනා වරදකාරී කරන්න යුක්තියේ නාමයෙන්. :oo: කවුරුත් අහන්නේ නෑ නෙ ඇයි මෙහෙම දුන්නේ කියල.
     
    thanujaka

    Well-known member
  • "වැරදි කාරය අදාළ බිරිද කියන එකනං හොදටම පෙන්න තිබුන මොකද පුටුවෙන් නැගිටලා යනකොට මටත් හෙන පල් හිනාවක් දාගෙන ගියේ එයා අපි බලමුකෝ මට කරයිද කියල කියාගෙන"

    එතකොට අයියේ නඩුකාරයට උනත් තේරෙන්න පුළුවන් නෙ මෙයා තමයි වැඩේ කරේ කියල සාක්කි නැතිවුනාට. එහෙම වෙලාවක සාක්කි නැතිවුනත් නඩුකාරයට පුලුවන්ද තමන්ගේ තනි මතේට ගෑනු කෙනා වරදකාරී කරන්න යුක්තියේ නාමයෙන්. :oo: කවුරුත් අහන්නේ නෑ නෙ ඇයි මෙහෙම දුන්නේ කියල.

    අපි හොදටම දන්නවා උනත්, 100% ශුවර් උනත්, සාක්කි නැතුව මුකුත් කරන්න බෑ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    "වැරදි කාරය අදාළ බිරිද කියන එකනං හොදටම පෙන්න තිබුන මොකද පුටුවෙන් නැගිටලා යනකොට මටත් හෙන පල් හිනාවක් දාගෙන ගියේ එයා අපි බලමුකෝ මට කරයිද කියල කියාගෙන"

    එතකොට අයියේ නඩුකාරයට උනත් තේරෙන්න පුළුවන් නෙ මෙයා තමයි වැඩේ කරේ කියල සාක්කි නැතිවුනාට. එහෙම වෙලාවක සාක්කි නැතිවුනත් නඩුකාරයට පුලුවන්ද තමන්ගේ තනි මතේට ගෑනු කෙනා වරදකාරී කරන්න යුක්තියේ නාමයෙන්. :oo: කවුරුත් අහන්නේ නෑ නෙ ඇයි මෙහෙම දුන්නේ කියල.
    බෑනේ මචං....
    නීතිය අන්ධයි. ඇහෙන සාක්ෂි මත තමා තීන්දුව දෙන්නේ....
    ඒ නිසා ගරු මහේස්ත්‍රාත්තුමාට වුණත් තමන ගේ හෝස් සෙන්ස් එකට විනිශ්චයන් දෙන්න බෑ....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි හොදටම දන්නවා උනත්, 100% ශුවර් උනත්, සාක්කි නැතුව මුකුත් කරන්න බෑ..

    බෑනේ මචං....
    නීතිය අන්ධයි. ඇහෙන සාක්ෂි මත තමා තීන්දුව දෙන්නේ....
    ඒ නිසා ගරු මහේස්ත්‍රාත්තුමාට වුණත් තමන ගේ හෝස් සෙන්ස් එකට විනිශ්චයන් දෙන්න බෑ....
    ඔව් එහෙම පුළුවන් උනොත් අහිංසක මනුස්සයෙක්ට උනත් වැරදිල දඬුවම් හම්බෙන්න පුළුවන් නෙ. එහෙම බැරි එක හොඳයි.

    මම හිටියනං බොරුවට හරි තීන්දුව දෙනව ඕන එකක් වෙන්න කියල ගෑනිගේ මුණ දෙක වෙන හැටි බලන්න :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් එහෙම පුළුවන් උනොත් අහිංසක මනුස්සයෙක්ට උනත් වැරදිල දඬුවම් හම්බෙන්න පුළුවන් නෙ. එහෙම බැරි එක හොඳයි.

    මම හිටියනං බොරුවට හරි තීන්දුව දෙනව ඕන එකක් වෙන්න කියල ගෑනිගේ මුණ දෙක වෙන හැටි බලන්න :D

    ගොඩක්වෙ ලාවට නීතියෙන් වෙන්නේ නිවැරදි කාරය වැරදි කාරය වෙන එක තමයි ...ඉස්සර කොල්වින්න් ආර් සිල්වා ගේ නඩු කියවන්නකෝ ... :) lawyer දක්ෂ නම් ඉතින් බඩුම තමා ...:baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගොඩක්වෙ ලාවට නීතියෙන් වෙන්නේ නිවැරදි කාරය වැරදි කාරය වෙන එක තමයි ...ඉස්සර කොල්වින්න් ආර් සිල්වා ගේ නඩු කියවන්නකෝ ... :) lawyer දක්ෂ නම් ඉතින් බඩුම තමා ...:baffled:

    මරණ දඬුවම දෙන එකත් අපි ඕනේ ඕනේ කීවට නවත්තපු එක හොඳ වෙන්නෙ ඕකයි මම හිතන්නෙ. නිවැරදි එකෙක් එල්ලුම්ගහට යන එක බරපතලයි කියනවනෙ වැරදි උන් සීයක් නිදහස් වෙනවට වඩා. :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මරණ දඬුවම දෙන එකත් අපි ඕනේ ඕනේ කීවට නවත්තපු එක හොඳ වෙන්නෙ ඕකයි මම හිතන්නෙ. නිවැරදි එකෙක් එල්ලුම්ගහට යන එක බරපතලයි කියනවනෙ වැරදි උන් සීයක් නිදහස් වෙනවට වඩා. :baffled:

    අනේ මන්ද බන් මේ කෙහෙල්මල් ධර්මිෂ්ට රාජ්‍යයක් කරන්න ගිහින් අර JR ගොබිලා එල්ලුම් ගහ පැත්තකට දැම්මා :growl:... දැන් වැරදි වැරදි කරත් ගස් නගන්නේ නෑ කියල දන්නා නිසා අපරාධ වැඩියි :oo:..එල්ලුම් ගහ ගෙනල්ල එකෙක් දෙන්නෙක් එල්ලුවම ටිකක් බය වෙයි ...ඒත් ඉතින් අහිංසකයෙක් ගස් ගියොත් තමා ප්‍රශ්නේ :dull: නීතිය මොකද්ද කියල නීතියේ සලකුනෙන්ම පේනවනේ :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ මන්ද බන් මේ කෙහෙල්මල් ධර්මිෂ්ට රාජ්‍යයක් කරන්න ගිහින් අර JR ගොබිලා එල්ලුම් ගහ පැත්තකට දැම්මා :growl:... දැන් වැරදි වැරදි කරත් ගස් නගන්නේ නෑ කියල දන්නා නිසා අපරාධ වැඩියි :oo:..එල්ලුම් ගහ ගෙනල්ල එකෙක් දෙන්නෙක් එල්ලුවම ටිකක් බය වෙයි ...ඒත් ඉතින් අහිංසකයෙක් ගස් ගියොත් තමා ප්‍රශ්නේ :dull: නීතිය මොකද්ද කියල නීතියේ සලකුනෙන්ම පේනවනේ :dull:

    ඉෂිඅම්ම එල්ලුම්ගහට නියම උනාට පස්සේ මම නං එල්ලුම්ගහ නැතිකරන එකට ෆුල් සපෝට් :love:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    එතකොට මචන් මැරුණු ගෑනිට වුන අසාදාරනය? :dull:

    එක අසාදාරන නැද්ද? නීතියට එහෙම ගැලවෙන්න පුලුවන්ද? :oo:

    Ekane ban. Serama eka ekage aga shaoe karagana misak marynu kenata kawruth sadaranayak karala nane. Eganu kenage demwpiyanta monawa hithenawa athida meke un pawl kaduwata hoda wade kikiya ka gahanna awata:angry:
    Sherlock himiyani oba yali upannoth:sorry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    පොලිසියේ උන්ට නඩුව හරියට හැඩ්ල් කරගන්න බැරි උනා..
    සාක්කි හෙනම පරස්පරයි..
    නඩුව අහක ගියා..

    happata siri ehemath wenawada