අඩේ මට ටිකක් පැටලුනානේ... ගණන් ගන්න එපා.:lol: දැන් අවුරුදු 2කින් විතර සාමාන්‍ය ලයිෆ් එකේන් ඈත් වෙලා හන්දා ක්‍රිකට් විතරක් නෙවෙයි හැම දෙයක්ම මට නොදැනීම අලුත් වෙලා..:lol:
ඊයේ ෂොට් එක ටිකක් සැර වැඩිවෙලාද මන්දා අකුරුත් එක්ක පැටලිලා... දැන් අලුත් බෝල 2කින් ගහනවා කියන එක දන්නවා.ඒත් ඒක් තාම පටන් ගත්තේ...