පාස්වර්ඩ් එක නම වෙන කෙනෙක්ට ගෙස් කරලා මිසක් හිතලා ගහන්න බෑ..
ක්‍රැක් කරනවා කියන්නේ සමාන හෑෂ් වලින් අරිනවා කියන එකමයි නේද ?
මම දාපු පාස්වර්ඩ් එක නම් Gh*t123* ඒක ක්‍රැක් වෙන්නේ මෙන්න මේ වගේ එකකින් hkejg14r ..මේ උදාහරණයක් විතරයි. වැරදි නම් නිවැරදි කරන්ඩෝ...