1. r.pathirana

    5000 නෝට්ටු තහනම් කරනවලු

    :lol: cnews bn link eka meke danna be
  2. r.pathirana

    5000 නෝට්ටු තහනම් කරනවලු

    mata benala wedak ne oka gihin kiyapan ravita :lol:
  3. r.pathirana

    නාවික හමුදා පනතේ

    කියන එක අහපං **** පුතා.. IH4H-mrSa18
  4. r.pathirana

    හම්බන්තොට-පහරදීම

    හිටපන් යකෝ පොඩ්ඩක් පත්තරේ බලනකම් .:lol::lol::lol:
  5. r.pathirana

    5000 නෝට්ටු තහනම් කරනවලු

    දැන්ම ඉදන් කියන කොට කල් තියෙනවනේ බන්.
  6. r.pathirana

    5000 නෝට්ටු තහනම් කරනවලු

    අනේ මන්ද බන් ඉන්දියාව කරපු හින්දා කරනවා මිසක් වුවමනාවකට කරන වැඩක්ද ඔව කරනවා නම් අන්තිම මොහොත වෙනකම් රහසක් වශයෙන් ති‍යාගන්න ඔනේ නැත්තම් කලු සල්ලි තියෙන එවුන් ඒව වෙන විදියකට මුදල් ආයොඡනය කරයි.
  7. r.pathirana

    5000 නෝට්ටු තහනම් කරනවලු

    ඉතින් බන් රත්තරං බඩු ගන්න පුලුවන්‍ නේ.
  8. r.pathirana

    වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න!!

    කියන එක අහපං **** පුතා.. IH4H-mrSa18
  9. r.pathirana

    5000 නෝට්ටු තහනම් කරනවලු

    හැබැයි මෙහෙම කියලා තහනම් කරනවා නම් ඔය කරන ‍එකෙන් වැඩක් නෑ.:lol:
  10. r.pathirana

    5000 නෝට්ටු තහනම් කරනවලු

    5000 නෝට්ටු තහනම් කරනවලු මෙරට භාවිතා වන රුපියල් 5000 නෝට්ටුව ඉදිරියේදී තහනම් කිරීම කටයුතු කරන බව මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් ඔහු සදහන් කලේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එරට රුපියල් 5000 නෝට්ටුවට කල දේ මෙරටද කිරීමට බලාපොරොත්තු වන බවයි.
  11. r.pathirana

    වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න!!

    මු ඉස්සර නාමල‍්ගෙ පස්ස ලොවලා මුස්ලිම් එවුන් ඉස්සර ලබ්බ බැහැපු පොන්නයා වගේ ඉදලා සිංහල එකෙක් දැක්කම එනවා අරින්න .එතකොට මු තනියෙන්ද යුද්ද කලේ සරත් ෆොන්සේකා වගේ .අර පොන්න සීරා සේනාධිපති වෙලා මොන හුත්තක් කරනවද මන්ද ?අහිංසක මාධ්‍ය කාරයන්ට තඩිබාන්න විතරයි මුන් දන්නේ.
  12. r.pathirana

    මගේ ශනු පැටිය

    shanu nam wedak ne dinakshie thamai ithin
  13. r.pathirana

    Free Hutch Data

    pal horu data tika free dila salli horn kapai passe data tikath kapai
  14. r.pathirana

    නබිGay-උපන්දිනේඅදයි

    hitan ganja gahalada kudu gahalada?
  15. r.pathirana

    තායි ඇල හා හම්බන්තොට වරාය

    ඒක නම් හදන්නේ නෑ හදන්න ගියොත් හනුමා හැදුවයි කියන පාලම විනාස වෙනවා කියලා ඉන්දියාවේ එවුන් පාරට බහිවි.
  16. r.pathirana

    තායි ඇල හා හම්බන්තොට වරාය

    ow bn 60% -40 % wath thiyagena deal eka danna thibuna dan wedak ne :(
  17. r.pathirana

    හම්බන්තොට-පහරදීම

    ඔය කියන්නේ වාහන ප්‍රතිඅපනයනය ගැන හුන්ඩෙයි එකෙන් වාහන ගෙනල්ලා වෙන රට වලට අපනයනය කරනවා මම හිතන්නේ වරායට යට කරපු සල්ලි ඔවගෙන් හොයන්න බෑ.

    No contents