තායි ඇල හා හම්බන්තොට වරාය
තායිලන්තය හරහා පැනමා ඇලට සමාන නැව් මාර්ගයක් චීනය හදනවලු නේද කාලයක් තිස්සේ මේක ඇදි ඇදි තිබිලා දැන් මුලික වැඩ පටන් අරන්ලු .එතකොට චීන සහ අනෙකුත් නැව් සිංගපපුරුව හරහා නොයා මේ නැව් මාර්ගයෙන් ගමන් කරනවා එතකොට අර වරායත් එක්ක දුන්න ඉඩම් අක්කර 4000 වටිනාකම කොච්චර ඉහල යනවද...