ඒ කාලේ මම ලංකාව ගැන හිතපු දේවල්
මම ඉස්සර හිතුවේ ලංකාව දියුණු වෙන්නේ නැත්තේ යුද්දේ හින්දා කියලා ඒ දවස් වල දේශපාලකයොත් ඒකම තමයි කිව්වේ ඒ දවස්වල චන්ද්‍රිකා කිව්වේ සාමය ඇති කරලා යුද්ධයට යන සල්ලි ඉතුරු කරලා ඒ සල්ලි වලින් දවසකට එක ගමක් ගානේ දියුණු කරන්න පුලුවන් කියලා ඊට පස්සේ චන්ද්‍රිකාගේ දෙවන...