Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
එහෙනම් දාන කෙනාට දාන්න කියන්න වෙයි :D
Malinga
Post #19,317
Oct 17, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
මොන ද? :rolleyes:
Malinga
Post #19,314
Oct 17, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
ඒවනම් කියන්න බෑ :D
Malinga
Post #19,299
Oct 17, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
මිල සූත්‍රය කියල නමක් දැම්මට ඕක එහෙ වැඩිවෙද්දි මෙහෙ වැඩි වෙනව. ආදරය එතකොට එහෙ ඇතිවෙද්දි මෙහෙ ඇතිවෙනව වගේ ද? :rofl:
Malinga
Post #19,297
Oct 17, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
වෙනව. :yes::yes:
Malinga
Post #19,292
Oct 17, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
ඇයි මොක ද? :D
Malinga
Post #19,291
Oct 17, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
:yes::yes: අපි තාම චූටි බබාල
Malinga
Post #19,288
Oct 17, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
එළ එළ සුභපැතුම් මල්ලි :D
Malinga
Post #19,271
Oct 17, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
තව ටිකක් කල් යද්දි Portable Hard Disk වලට හා Pen Driver වලට Fingerprint Security එනව. ඒකත් නරක නෑ :D දැනට ම ඩිවයිස් කිහිපයක තියෙනව:D
Malinga
Post #19,270
Oct 17, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
මම නෑ. මං ත්‍රේඩ් එක දැම්මොත් ඒ එළකිරි සංවාද මණ්ඩපයෙ අවසානය සනිටුහන් වෙයි
Malinga
Post #19,261
Oct 17, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
මිල සූත්‍රය නිසා අයිස් දියවෙයි
Malinga
Post #19,259
Oct 17, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
සැබෑ ආදරය කියන එකට නෙමෙයි ඉතින් පවුල් සංස්ථාව කියන එකට බලපානවනෙ. පෙම්වතිය, පෙම්වතාට බලපානවනෙ. :rofl:
Malinga
Post #19,257
Oct 17, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
මිල සූත්‍රයනම් දැනගන්න දෙයක් නැහැනෙ. මේ යන විදියට ම තෙල් මිල හා ඩොලර් අගය ගියොත් ලබන 10 වෙනිද තෙල් වැඩිවෙන්නෙ නෑ. (ඊට කලින් අයවැයෙන් පිස්සුවක් නටයිනෙ කොහොමත් :rofl:) සැබෑ කොහොම වෙතත් ආදරේ කියල වර්තමානයේ සුලභව බාවිතා වෙන දේටනම් තෙල්මිල බලපානව.
Malinga
Post #19,254
Oct 17, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
හැමෝ ම එහෙම වෙන්නෙ නැහැනෙ. අනිත් එක ඕක ඉතින් දෙගොල්ලන්ට ම තියෙනව සමහර අයට. සමහර ගැහැණු ළමයි ඉන්නව උගත්කම වැඩිවෙන්න වැඩිවෙන්න මාන්නය ඉහල යන. පිරිමි අයත් එහෙම තමයි. ඒ වගේ තමයි ඉතින් රත්තරන්, සල්ලි හා වෙනත් දේවල්.
Malinga
Post #19,249
Oct 17, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
එහෙම ලැයිස්තුවෙ ඊළගට ඉන්න අය දාන්නෙ නැත්තම් කවුරු හෝ දැම්ම කියල වරදක් නැහැනෙ. අහල බලන්න කිවුවෙ ඒකයි :D
Malinga
Post #19,247
Oct 17, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
මටනම් ඔය වචන 3 සම්බන්ධයෙන් එහෙම කිසි ම භයානක හැඟීමක් එන්නෙ නැහැනෙ :shocked::shocked:
Malinga
Post #19,244
Oct 17, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
අර හොයන ත්‍රේඩ් එකේ දවසකට එක්කෙනෙක් හරි දැනට ප්‍රයෝජනයක් ගන්නවනෙ. ඒක මං බලපොරොත්තු වුණාටත් වඩා සෑහෙන හොඳ තත්වයක්.
Malinga
Post #19,242
Oct 17, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
123 මලයගෙ අදහස බලමුකො මොක ද හේතුව කියල
Malinga
Post #19,237
Oct 17, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
අසහන, ඔයා, NK මල්ලි, Lejayange හෝ වෙන කවුරු හරි දාන්න. උපුල් මහතා හෝ කටුසු මහතා විමසන්න දාන්න කලින්
Malinga
Post #19,234
Oct 17, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
:rolleyes::rolleyes: හේතුව? එතන මොකක් ද කලේලන් ව එපා වෙන දෙයක් තියෙන්නෙ?
Malinga
Post #19,230
Oct 17, 2018
Forum:
ElaKiri Chat!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom