1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අහ එහෙනම් ඉතින් මේ ටිකේ ඩොඩෝට වැඩ වැඩයි
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rolleyes::rolleyes: මනමාලි තමයි පවු වෙන්නෙ.
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඉමිටේෂන් මාල පොටේ පාට ගෑවුණාම ගෙලේ සඳක් වගේ පායා එන සිනහව මනරම් හදවත සිප ගන්න සුවඳ සැබෑ රත්තරන් කටුස්සිට ඔහොම කියන්න වෙන්නෙ එතකොට
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මනමාලිගෙ ද? :rofl::rofl:
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අලෝ ඩොඩෝ. බිස්නස් වැඩවලට හරිවෙලා ද මේ ටිකේ?
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ගුටිකෑවට මොක ද ඉතින් සිහින කුමාරිය හම්බුනාට පස්සෙ
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ෂුවර් වෙන්න ඕන නැහැනෙ. ෂුවර්නම් හීන කියන්නෙ නැහැනෙ:D
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නෑ ඕව වෙන්න පුළුවන් ඒව :rofl: හරි එයා නැතිවුණත් වෙන සිහින කුමාරියක් හරි එයිනෙ රැකියාවෙදි
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: මනමාලිගෙ ගෙදරට ගෙනත් දීලනෙ
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    eKqk-4847IA ඔහොම වෙන්නත් පුළුවන්නෙ :rolleyes:
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හීන වුණත් ඇත්ත වෙන්න පුළුවන්නෙ :rolleyes:
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මොනව තේරෙන්න ද? කටුස්සගෙන් අහන්න :D
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :shocked::shocked: වහල් වෙළඳාම.
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl: ඔව් පස්සෙ කාලෙක කියනව හදවත තමයි හොරකම් කළේ කියල
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    බුලත් අත අරන් ඉස්සරහට එනකන් මම දන්නෙ ම නෑ නීල නයන බැල්ම හෙලනකන් ඔය බැල්ම හෙලනකන් සංසාර පුරුද්දෙන් ගිලිහිලා ගිය තැනින් අපි ආයෙත් හමුවුණා ද මනමාල ගමනකින් මනමාල ගමනකින් ඔහොම වෙන්නත් පුළුවන්නෙ :rolleyes:
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මල්ලි දාන්න කවුරුවත් නැත්තම් :D
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    පොලිසියට ගියානම් චිත්‍රය ඇඳගන්න තිබුණ
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: නිදිකිරන නිදියන නිදිකරවන සෙට් එක
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ මංනම් මේ හින්දි සිංදුවක් හොයනව දැන් සිංහල එකක් අහැවුව එ්ක තනිකර ඒ හින්දි සිදුවෙ තනුව. මේ ළඟදි ආපු ‍හින්දි සිංදුවක්. නම තාම මුව අගට ආවෙ නෑ :rofl::rofl:
  20. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කියන්න බැහැනෙ. කවු ද දන්නෙ ඉතින් :D

    No contents