1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ දැන් ඔහොම හැමදා ම 1 එක්කෙනා දැක දැක ඉඳල හරයන්නෙ නැහැනෙ :rofl:
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rolleyes::rolleyes: එච්චර වැස්ස?
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මොන භාෂාවක් ද ඒ?
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එච්චර ලොකුවට වැස්සෙ නැහැ මෙහෙටනම්. :D
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: ඔබ් හැබැයි ඉතින් බිසී වෙද්දි බිසිත් වෙනව නැතිවෙන්න
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒ කවුද ඒ? එයත් යුනි එකේ එක්කෙනෙක් ද? ඒකනෙ මල්ලි දැන් ගොලුබෙල්ලටත් වඩා හෙමින්නෙ :D
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කුක්ක 40 ගහන්න :D කවු ද නිකී ද?
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: ඒ වගේ එකක් තමයි කරන්නෙ. තාම ඉතින් හරියකට කරන්නෙ නෑ.
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔයා කෑවට පස්සෙ දරිද්‍රතාවය තව වැඩි වෙයි :rofl:
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අපි ඉතින් ඔෆීස් ඉන්න අය නෙමෙයිනෙ. ඒක නිසා ඉතින් සමහර වෙලාවට වැඩ වැඩියි සමහර වෙලාවට අඩුයි :D අනිත් එක තියෙන ඒව කරන්නත් කම්මැලියිනෙ :rofl::rofl:
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අලෝ අලෝ මොක ද වෙන්නෙ? :D
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කවුරුවත් නෑ වගේ දැන් :D
  13. Malinga

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඊළඟ දවසෙ ගහමු
  14. Malinga

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එළ එළ තරිඳු අසනීපෙන් වුණත් අපි වෙනුවෙන් කාලය කැපකරල මහන්සිවෙලා රේඩියෝ වැඩසටහන ගෙන ආවට බොහොමත් ස්තූතියි. පිටුපස සිට සහය දුන්න හෂාන් මල්ලිටත් ස්තූතියි. රේඩියෝ ත්‍රේඩ් එකේ සිටි ලස්සන සිංදු ඉල්ලපු අයටත් ස්තූතියි :D
  15. Malinga

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සිංදු 3 තියෙන්නෙ :P
  16. Malinga

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    250 වගේ කරගමු එහෙනම් :D
  17. Malinga

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔයාල දෙන්න ව පේන නිසා දාන්න ඇති :D
  18. Malinga

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සිංදුව විතරයි රිපීට් යනව කිවුවෙ ඔයා කියපු එක නෙමෙයි :rofl:
  19. Malinga

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එළ එහෙනම් ස්තූතියි දෙන්නට ම ‍කෝපි වෙනුවෙන් :D

    No contents