~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Bob? Linda?
    You in there? You gotta open up!
    It's way past restaurant time.
    Teddy! We're up here, Teddy.
    Linda? I can't see you.
    We're up here. We're up here.
    Where are you, Linda?
    I can hear you, but I can't see you!
    Look up, Teddy.
    Oh. you're up there.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    වස්තරේ විකුණලා හරි කමක් නෑ බදු ගෙවන්න ඕනේ හිටං :yes: බදු ගෙවල වස්තර නැතුව හෙළුවෙන් එන්න නං මෙහෙට එන්න එපා හැබැයි එපා සරාට නූල් බඳින්න වේවි

    අපොයි දෙයියනේ... එහෙම වෙන්නෙ නෑ කොළ අතු ඇඳුමක්වත් දාගෙන එන්නම්... චූටි කෙල්ලොන්ගෙ හිරිඔතප් බිඳින්නෙ මොකටෙයි...

    Photo-0024-724795.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංදුවක් අහගෙන ඉන්නව... ඉතින්... අද වැඩ අඩුද...?

    අපි ඉතින් ඔෆීස් ඉන්න අය නෙමෙයිනෙ. ඒක නිසා ඉතින් සමහර වෙලාවට වැඩ වැඩියි සමහර වෙලාවට අඩුයි :D අනිත් එක තියෙන ඒව කරන්නත් කම්මැලියිනෙ :rofl::rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අපි ඉතින් ඔෆීස් ඉන්න අය නෙමෙයිනෙ. ඒක නිසා ඉතින් සමහර වෙලාවට වැඩ වැඩියි සමහර වෙලාවට අඩුයි :D අනිත් එක තියෙන ඒව කරන්නත් කම්මැලියිනෙ :rofl::rofl:

    මොකද කරන්නෙ ගෙදර ඉදගෙන. ඔයාගෙම ජොබ් එකක්ද...?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකද කරන්නෙ ගෙදර ඉදගෙන. ඔයාගෙම ජොබ් එකක්ද...?

    :yes::yes: ඒ වගේ එකක් තමයි කරන්නෙ. තාම ඉතින් හරියකට කරන්නෙ නෑ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :yes::yes: ඒ වගේ එකක් තමයි කරන්නෙ. තාම ඉතින් හරියකට කරන්නෙ නෑ.

    හොදයි නේ, නිවාඩු ගන්න එහෙම ාවුලක් නෑ එතකොට. වෙලාවට එන්න ඕන නෑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිකි නෙමේ ඊයෙ බස් එකේ හිටපු ක්‍ර්නා:love:

    40ගහගන්න ගියපු කාලයක් 39.5ඉදල:rofl:

    ඒ කවුද ඒ? එයත් යුනි එකේ එක්කෙනෙක් ද?

    ඒකනෙ මල්ලි දැන් ගොලුබෙල්ලටත් වඩා හෙමින්නෙ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හොදයි නේ, නිවාඩු ගන්න එහෙම ාවුලක් නෑ එතකොට. වෙලාවට එන්න ඕන නෑ

    :yes::yes: ඔබ් හැබැයි ඉතින් බිසී වෙද්දි බිසිත් වෙනව නැතිවෙන්න