1. Martian Professor

    Fresh News...

    තව කොච්චර තියෙනවා ද.... GOD නැති කිරියෙන් වැඩකුත් නෑ
  2. Martian Professor

    Fresh News...

    අන්න හරි.... නැත්තං කොහොමද GOD වෙන්නේ
  3. Martian Professor

    මිතුරනි නුබලට මෙහෙම වෙලා තියෙනවා ද?

    මේ මොකද්ද අඩ් හිටහන් බලන්න කියවල ------ Post added on 1751468529
  4. Martian Professor

    මිතුරනි නුබලට මෙහෙම වෙලා තියෙනවා ද?

    ඒකත් හොඳයි... මගේ ළග කාලෙක ඉඳන් මේක තියේ බං... කියවල බලන්න ඕනි... https://ibb.co/23FfbkrJ
  5. Martian Professor

    මිතුරනි නුබලට මෙහෙම වෙලා තියෙනවා ද?

    එහෙම හිතුවම නිකන් අපිව හිතන එකෙන් මැද්දෙන් බ්ලොක් කරලා වගේ නේ බං....නිකන් හැමදේම දෙවියන් වහන්සේගෙන් පටන් අරන්...ඒත් එතනින් එහා දෙයක් ගැන කතා වෙන් නැද්ද බං... බුද්ධ ආගමේ වගේ... බුද්ධ ධර්මයේ නම් තියනවා බං... ආ බස්වර බ්‍රහ්ම ලෝකෙන් ආවා කට්ටියක් මෙහෙ ඇවිත් මිනිස්සු ඇති උනා කියල....
  6. Martian Professor

    මිතුරනි නුබලට මෙහෙම වෙලා තියෙනවා ද?

    උබ ට මාර තින්කින් එකක් තියෙන්නේ බං.... තවත් ට්‍රක පනිනවා බං... ------ Post added on 1751467648
  7. Martian Professor

    මිතුරනි නුබලට මෙහෙම වෙලා තියෙනවා ද?

    උබ කියන්නේ නිකන්ම හැදුන නිකන්ම ඉවර වෙනවා....එහෙමත් හරි... එතකොට බං මේ අපිට හිතෙන දේවල්....
  8. Martian Professor

    මිතුරනි නුබලට මෙහෙම වෙලා තියෙනවා ද?

    අන්න පොයින්ට් එක.... ඒකත් හිතලා ඉවරයක් නැති වෙනවා බං....
  9. Martian Professor

    මිතුරනි නුබලට මෙහෙම වෙලා තියෙනවා ද?

    ඒකත් හරි....නිකන් මැෂින් එකක් වගේ....මැරුණ කියන්නේ හදන්න බැරි වෙන්න කැඩුන වගේ... සංකල්පේ නම් දන්නවා බං... එක වෙන්නේ කොහොම ද කියහංකෝ ------ Post added on 1751466306
  10. Martian Professor

    මිතුරනි නුබලට මෙහෙම වෙලා තියෙනවා ද?

    උබ ත දුවල අනු නාමයයි....එක පුතායි හිටියා නම් එහෙම හිතන්න තිබ්බ....
  11. Martian Professor

    මිතුරනි නුබලට මෙහෙම වෙලා තියෙනවා ද?

    ඉතින් බං.... දෙවියන් වහන්සේ කියන්නෙත් මොකක් හරි ජීවියෙක් වෙන්න එපැයි බං....අපිට වඩා උඩින් ඉන්න..... මවනවා කියන්නේ අපිව හදනවා කියන ඒකනේ....
  12. Martian Professor

    මිතුරනි නුබලට මෙහෙම වෙලා තියෙනවා ද?

    මැවුම් වාධය තහවුරුයි කියන්නේ පිටසක්වල ජීවියෝ ඉන්නවා කියන එකනෙ බං.... අපිව මවන්න වෙන කව්රු හරි ඉන්න එපැයි... ඒ කියන්නේ ඒ වෙන ජීවියෙක්....
  13. Martian Professor

    මිතුරනි නුබලට මෙහෙම වෙලා තියෙනවා ද?

    උබ කියන්නේ මේ හැම දෙයක්ම මම කියන එක විතරයි කියලා ද...
  14. Martian Professor

    මිතුරනි නුබලට මෙහෙම වෙලා තියෙනවා ද?

    ඔව් බං....හිතපන්කෝ උන් උන්ගේ හැටියට පට්ට ලොකු රොබෝ කෙනෙක් හැදුවා කියලා....හොඩ්ටම උන් එකෙක්ට නැගලා යන්න පුළුවන්....එතකොට ඒ රොබෝ අපේ ඇග ඇතුලත යවන්න උනත් පුළුවන් වෙනවනේ බං
  15. Martian Professor

    මිතුරනි නුබලට මෙහෙම වෙලා තියෙනවා ද?

    මට වෙලා තියෙන්නේ මම සිතුවිලි අස්සේ හිර වෙනවා බං....හිතලා හිතලා....
  16. Martian Professor

    මිතුරනි නුබලට මෙහෙම වෙලා තියෙනවා ද?

    මෙහෙම හිතපාංකෝ.... මම විතරක් නිවන් දැක්කට කාමක් නෑ.... ඔක්කොම නැති වෙලා ගියොත්....
  17. Martian Professor

    මිතුරනි නුබලට මෙහෙම වෙලා තියෙනවා ද?

    මන් පොර ව ෆලෝ කරනවා බං...වීඩියෝ එකක් දාපු ගමන් බලනවා.... ඒ වා බැලුවම ඒ තිංකින් එක අස්සේ හිර වෙනවා පැය ගානකට.... ඔහේ... දන් නෑ මොකද්ද වෙන්නේ වටේට කියලා වත්
  18. Martian Professor

    මිතුරනි නුබලට මෙහෙම වෙලා තියෙනවා ද?

    උන් එනවද කියලා වත් දන් නෑ නේ බං අපි මේ මොකක් දා බං ------ Post added on 1751464212

    No contents