1. Martian Professor

    මිතුරනි නුබලට මෙහෙම වෙලා තියෙනවා ද?

    මම නම් හිතන්නේ ඉන්නවා බං
  2. Martian Professor

    මිතුරනි නුබලට මෙහෙම වෙලා තියෙනවා ද?

    මටත් එහෙමයි බං....නිවන් දකින්න ඕනි නෑ... ඔන්න අපායේ හරි යනවා නම් අවුල නෑ... වතුර සීන් ඒක කියද්දී මතක් උනේ...අර එකෙක් කිවේ.. වතුර කියන්නේ මත්්‍රව්‍යවක් වෙන්න බැරිද...වතුර නැති උනාම මාරෙන්නේ සික් එක හැදිලා වෙන්න බැරිද කියලා
  3. Martian Professor

    මිතුරනි නුබලට මෙහෙම වෙලා තියෙනවා ද?

    ඒකනේ බං.... අඩෝ එහෙම උනොත් ඉවරයි
  4. Martian Professor

    මිතුරනි නුබලට මෙහෙම වෙලා තියෙනවා ද?

    සිරාවට.... මටත් හිතිලා තියනවා....
  5. Martian Professor

    මිතුරනි නුබලට මෙහෙම වෙලා තියෙනවා ද?

    අඩෝ එහෙනම් මට නිවන් දකින්න ඕනි නෑ බං
  6. Martian Professor

    මිතුරනි නුබලට මෙහෙම වෙලා තියෙනවා ද?

    උබට බය හිතෙන නැද්ද එතකොට
  7. Martian Professor

    මිතුරනි නුබලට මෙහෙම වෙලා තියෙනවා ද?

    ඒකනේ බං.....හිතාපංකෝ නිකන් හරි එහෙම උනා නම්....කිසිම දෙයක් කිසිම දෙයක් නෑ නේ..... මොකුත් නෑ හිතපංකෝ මොකුත් ම නෑ කියලා... නිකමට ------ Post added on 1751463168
  8. Martian Professor

    මිතුරනි නුබලට මෙහෙම වෙලා තියෙනවා ද?

    අනේ මන්දා බං... ත්‍රැක පනිනවා @AnuradhaRa ubata mokada hithenne ------ Post added on 1751462893
  9. Martian Professor

    මිතුරනි නුබලට මෙහෙම වෙලා තියෙනවා ද?

    මේකයි සීන් එක.... එක පාරට හිතෙන් නැද්ද බං මේ ලෝකේ කියලා එකක් නැති උනා නම්...හිතහන් විශ්වය කියලා එකක් වත් නැති උනා නම්....කිසිම දෙයක් නැති උනා නම් මොකුත් නෑ නේ බං....එතකොට මොකුත් ම නෑ.... පෘථිවිය විතරක් නැති උනා කියල හිතුවා නම් හිත හදා ගන්න පුළුවන් වෙන කොහේ හරි ලෝකෙක හරි ජිවියෝ ඉන්නවා ඇති...
  10. Martian Professor

    🔴NEWS ALERT🚨 බස් ගාස්තු 0.55%කින් අඩු කරයි.. අවම ගාස්තුව වෙනස් නොවේ

    <iframe width="560" height="315" src="" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>
  11. Martian Professor

    කෙල්ලෙක්

    අඩෝ මමත් පාඩම් කරේ නෑ බං....කමක් නෑ ඔන්න ඔහේ යමන්
  12. Martian Professor

    කෙල්ලෙක්

    එහෙනම් යමන්......උදේම වරෙන්...මන් ඉන්නම් හන්දියේ....
  13. Martian Professor

    කෙල්ලෙක්

    අඩෝ හෙට දහම් පාසල් යනවා ද බං....මට නම් බෑ වගේ....

    No contents