Workforce Scheduling Model
මොකක්ද බන් උඹ මෙතන 1,2,3 කියල අදහස් කරන්නේ?
මම දන්නේ නැහැ බන් BIT Semester 3 වල තියෙන maths මොනවද කියල නම්..
A/L වල නම් ඉතින් අවකලනය,අනුකලනය අමතක නොවෙන්නම පොවනවා බන්..මෙලෝ වැඩක් නොකරන එකෙක්ට ඇරෙන්න සාමන්යෙන් A/L Maths fail වෙන එකාටත් අවකලනය නම් කරගන්න පුළුවන්..තව...