PayPal account එක ලංකාවේ එකක් නම් බයවෙන්න එපා මචන්..මටත් ඕක වුනා මම ෆයිවර්ර් පටන්ගත්ත කාලෙදිම..
ඔය තියෙන්නේ මම 2013 දී මුලින්ම ලංකාවේ පේපැල් එකවුන්ට් එකකට දන්නේ නැතුව withdraw කරන්න ගිහින් වුන දෙයක්..
Withdrawal එක initiate වුනාට පස්සේ Withdrawal එක ආපහු fail වෙලා සල්ලි ටික ෆයිවර් එකටම එනවා...