හොදයි මචං..තවදෙයක් කිව්වොත්..
වෙඩින් එකට යනකොට ඒ හොටෙල් එකේ තියෙන්නෙ ඔයාල
යන වෙඩින් එකම විතරක් නෙවේ..wedding reception කියල
බොඩ් එකක් තියෙනව ඕක කියවල අදාල මාර්ගය හොයාගන්න .
මොකද එකම හෝල් එකේ නමින් දෙක තුනක් තියෙන්න පුලුවන්
Ballroom 1,2,3,
විශේෂයෙන්ම ගෑනු ළමයි නටන්න බලාගෙන යනවනම් පලදින...